වසර 62ක නිදහසින් පසු සිංහයට ගිය කල

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
වසර 62ක නිදහසින් පසු සිංහයට ගිය කල

ලංකාවට නිදහස ලැබිලා වසර 62 කුත් ගෙවෙන මේ වෙලාවෙ අපේ එළකිරි අඩවියේ සිංහයා 2006 අගෝස්තු වල ඉඳල යාන්තම් පෝස්ට් 12 000 කඩඉම මේ දැන් පසුකලා.

මේ ඉන්නෙ අපේ සිංහයා

24031941.jpg

කාටවත් කියවගන්න බැරි user ID එකකින් ආවත්, ඇවටාර් එක නිසා සිංහයා කිව්වත් ඉතිං, ලයන්, ලයනා සහ හඩු ලයන් වගේ නම් තමා වැඩිපුර භාවිතා වෙන්නෙ. හැබැයි සිංහයා මේ දිනවල ඉන්නෙ වෙස් මුහුණක් දාගෙන ......

මෙන්න මෙහෙම

uocanu.gif

මේ පෝස්ට් 12000 ඇතුලත බොහොම රසවත් කතා තියෙනවා ..... මඩ, කැපිලි, හින්ට්, සිංදු, ජෝක් කෑලි මීට ඇතුලත් වෙන අතර ඉඳල හිටල කවි ලියන්න ගිහිං වරිගෙ නහගත්තු අවස්ථාත් නැතුවම නෙමේ .

ඒ වගේම තමා එළකිරි මෙගා පාර්ටි එකේ නිර්මාතෘත් අනු අයියම තමා. ඒ එක්කම ඉතිං මේ ඉන්නෙ ඕන කෙනෙකුට උදව් කරන හොඳ යාළුවෙක් කියන එකත් කියන්න ඕනෙ (මඩ විතරක්ම ගහන්නත් හොඳ නෑනෙ)

හෙට නිදහස් දවසෙ සිංහයා නිදහස් වෙන්න කලින් කට්ටියම ඇවිත් ලයනට විශ් කරන්න :D

ra-sunbird-congratulations.gif

Last edited:

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
ලංකාවට නිදහස ලැබිලා වසර 62 කුත් ගෙවෙන මේ වෙලාවෙ අපේ එළකිරි අඩවියේ සිංහයා 2006 අගෝස්තු වල ඉඳල යාන්තම් පෝස්ට් 12 000 කඩඉම මේ දැන් පසුකලා.

මේ ඉන්නෙ අපේ සිංහයා

24031941.jpg

කාටවත් කියවගන්න බැරි user ID එකකින් ආවත්, ඇවටාර් එක නිසා සිංහයා කිව්වත් ඉතිං, ලයන්, ලයනා සහ හඩු ලයන් වගේ නම් තමා වැඩිපුර භාවිතා වෙන්නෙ. හැබැයි සිංහයා මේ දිනවල ඉන්නෙ වෙස් මුහුණක් දාගෙන ......

මෙන්න මෙහෙම

uocanu.gif

මේ පෝස්ට් 12000 ඇතුලත බොහොම රසවත් කතා තියෙනවා ..... මඩ, කැපිලි, හින්ට්, සිංදු, ජෝක් කෑලි මීට ඇතුලත් වෙන අතර ඉඳල හිටල කවි ලියන්න ගිහිං වරිගෙ නහගත්තු අවස්ථාත් නැතුවම නෙමේ .

ඒ වගේම තමා එළකිරි මෙගා පාර්ටි එකේ නිර්මාතෘත් අනු අයියම තමා. ඒ එක්කම ඉතිං මේ ඉන්නෙ ඕන කෙනෙකුට උදව් කරන හොඳ යාළුවෙක් කියන එකත් කියන්න ඕනෙ (මඩ විතරක්ම ගහන්නත් හොඳ නෑනෙ)

හෙට නිදහස් දවසෙ සිංහයා නිදහස් වෙන්න කලින් කට්ටියම ඇවිත් ලයනට විශ් කරන්න :D
ගොඩක් ස්තුති අමා නංගි​
sister_maid_of_honor_thank_you_card-p137788997546854509q6ay_400.jpg
 
X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
සිංහයා
LION

මේ තමයි අපේ සිංහ කොඩියෙ ඉන්න අපේ වීරෝධාර සත්වයා. එයාට කියන්නෙ සිංහයා කියලා.
ඉතින් අපේ ජාතික දිනයත් ලං වුන නිසා අපි එකතු වෙලා අවතාර්ස් වලට සිංහ ලකුණ දාගන්න
පටන් ගත්තා. ඉතින් මේ අතරෙ...අපි එක්ක හිටපු පොරක් කාලයක් තිස්සෙ සිංහය කියල තමයි
එයාට කියා ගන්නෙ. ඒ නිසා මම අද යන්නෙ එයා කරපු නෝටි වැඩ ටිකක් එක්ස්පෝස් කරන්නයි.

මේ තියෙන්නෙ මෙයා ඉපදිල දවස් තුනයි අරික්කාලකින් පස්‍සෙ දයාන් විතාරණ ගත්ත
පොටෝ එකක්.

lion_baby.jpg

කොහොමද බැල්ම..කම්ප්ලීට් පැණි :D

k15_20043699.jpg

මේ සිංගයා පොඩි කාලෙ ඉදන්ම හරි වසයි. කන්න බොන්න පුලුවන් කාලෙ ඉදන්ම කරේ
බිව්ව එක තමා. මේ බලන්න මේ පොටෝ එක. තාම ඇවිදින්නවත් බෑ. දණගාන්න ළගයි.
ඒත් බීමට නං හරි දස්සයා.

Baby_Lion_Baby_Lion_4688f3e4a6aa2.jpg

ඉතින් බීලමද කොහෙද මාර ඉක්මනට හැදුන

lion-picture-photo.jpg

මෙයා හරි ආසයි අස්සය පිටේ යන්න...:D අස්සයො මේ ගැන ළගදි මාධ්‍ය සාකච්ඡාවක්
තිබ්බා. බාටා කොම්පැනිය එක්ක ගිවිසුමක් ගහලා සිංහයන්ට සපත්තුවක් හදුන්වා දෙන්න.
නැත්තං අස්සයගෙ පිට නිකං සීබ්‍රා වගේ වෙයි කියල අස්ස්‍රික අස්සපාල නම් සමස්ත ලංකා
අස්ස සම්මෙලනයේ සභාපති තුමා පචවාහිනියට පවසා තිබුණා. :P

Lion2BAR0602_800x626.jpg

පස්සෙ මුගෙ නමින් ම බියර් සාප්පුවකුත් ඇරිය කියල මට මාර්ලි කියල මල් ගහන බේබදු මිනිහෙක්
කිව්ව. ඒ බව මාධ්‍ය සාකච්ඡාවක් තියල එක්පෝස් කරන්නලු ඉන්නෙ. :D:rolleyes:

ඉතින් මේ කැත වැඩ කරන සිංහ ගොයියා...දැන් එළකිරිත් ලොග් වෙනවා :baffled:

මොනව උනත් දැන් සිංහයා සෑහෙන්න වයසයි :dull: මූණ නිකං හයිනෙක් ගෙ වගේ

interesting_lion-41.jpg

ඉතින් මේ සිංහයා අද එළකිරි එකෙන් පොස්ට් 12000 උස්සලා ජීටීආර්සෙඩ් පොලිස්පති තුමාගේ
නියෝගය පිට අත්අඩංගුවට ගත්තා. ඉතින් දැන් මූව මරන්නයි හදන්නෙ. සිංහයා මස් කරන මෙහෙයුමට මේ ත්‍රෙඩ් එකේ සෙට් වෙන්න පුලුවන්. ඒ වගේම ස්මෝල්විල්ක්ලාක්50 නම් උගත්
බුද්ධිමත් සහෝදරයා මේ පිළිබද ප්‍රකාශයක් කිරීමට නියමිත‍්‍යි. එය රෑට පල කිරීයට සූදානම්.

දැන් අපේ එකම සිහිනය මේ ඇතිරිල්ල ඇදට එළාගෙන සැපසේ නිදියන එකයි.

මේ ඇතිරිල්ල වෙන්දේසි කරනවා.

lion_on_felt.jpg

හොදම සුභ පැතුමට ඇතිරිල්ල තෑගි.

එන්න එන්න...මරන්න කලින් මේ අපේ uocanu නම් සිංහ මොටාට සුභ පතන්න

:D:D:D:D

ConGraTZ Anuuu
for your
12 000
Posts

tatty_figure.gif

rab9_19.gif
rab1_19.gif
rab8_19.gif
rab2_19.gif
rab7_19.gif
rab6_19.gif
rab3_19.gif
rab4_19.gif

Keep Posting & Best Wishes!
:D:D