WinRAR 4.01 Final (x86x64)
WinRAR වැඩි වශයෙන් භාවිතා වන Compress කිරිමෙ මෘදුකාංගයක් ලෙස හැදින්විය හැක Files කොටස් කිරිම සහා ඉතා වෙගයෙන් Compress කිරිමෙ හැකියාව මෙහි ඇති විශෙෂ ගුනාංග වෙ . RAR, ZIP, CAB, ARJ, LZH, ACE, TAR, GZip, UUE, ISO, BZIP2, Z, 7-Zip File Formats මෙමගින් Extract කරගත හැක...