RS|HF|FS|MU ඇතිවෙනකම් Download කරමුද ?
..:: RapidLeech Bypass System ::..
Rapidshare | Hotfile ... Download කරනවානම් මෙන්න නියම Method එකක් ..මෙක කිසිම Site එකක තියෙනවා දැක්කෙ නම් නැහැ
Rapidshare | Megaupload | Hotfile Premium අපි හැමොටම නැති නිසා (RapidLeech)Leeching Sites වල පිහිට තමා. Rapidleech කියන්නෙ PHP වලින් හදපු පොඩි System එකක් මෙකෙන් කරන්නෙ අපි Rapidshare/Hotfile.... වලින් දෙන Link එක Premium Account එකක් හරහා ඔවුන්ගෙ Server එකට Download කර Download කරගත්ත Link එක අපිට ලබාදෙන එකයි . මෙකට cURL , PHP fopen වගෙ පොඩි Method කිපයක් බාවිතා කරනවා .. ටිකකාලෙකට කලින් නම් මෙකත් ගොඩක් දුරට අපට Free තමා ලාබාගන්න පුලුවන් උනෙ.. දැන් එකටත් Ads/Limits/Surveys හරස් වෙලා. මෙ ඔක්කොම නිසා Download කරන්න ගිය File එක Download කරගන්න එපා වෙනවා
.. පොඩි Experiment කිපයකට පස්සෙ මෙක හරියටම Bypass කරන්න විදියක් හොයාගන්න පුලුවන් උනා
මෙකත් එක්තරා විදිහකට ආත්මාර්ථකාමි ක්‍රියාවක් තමයි .. එත් ලංකාව වගෙ රටකට Survey එකක්වත් දෙන්නෙ නැති එකෙ මෙහෙම කරයි කියලා අවුලක් නැතිවෙයි කියලා හිතනවා . පොඩි ප්‍රශ්නෙකට තිබ්බෙ මෙකට Anti-Bypass System එකක් එයිද කියලා
Anyway ඔන්න Method එක දුන්නා කට්ටිය ඇති වෙනකම් Download කරගන්න පුලුවන්
වැඩෙ කරන්න නම් පොඩි HTML දැනුමකුයි Firefox + Fire Bug(Add on) එකයි ඔන වෙනවා. මෙයින් බොහොදුරට Ads / Waiting මගහරින්න හැකිවෙනවා.
ඉහත සදහන් "Transload File" Button එකෙන් සිදුවනුයෙ අප ලබාදුන් ලින්ක් එක හා Button එකට පහලින් ඇති Options වල අගයන් Download Page එක වෙත යොමුකිරිමයි. ඉන්පසුව File Download කරන Page/Script එක මගින් එම File එක Premium Account එකක් හරහා Download කරගත් පසුව අපට එහි ලින්ක් එක ලබා දෙනවා . එහෙත් Download විම මගහැර Ads Click කිරිමට සැලැස්විමට මෙහි "Transload File" Button එකෙහි සුලු වෙනස් කම් කිපයක් සිදුකරනවා
. සාමාන්‍යයෙන් වෙනත් Page එකකට තොරතුරු යැවිමට යොදාගන්නා Button Type එක වනුයෙ Submit (<input type="Submit" value="Transload File" >) වෙ එහෙත් Ads යොදා සකස් කර ඇති RapidLeech හි Transload Button Type එක Button ලෙසා යොදා (<input type="button" value="Transload File">) ඇත මෙමගින් onclick එකක් හරහා Download Page එක මග හැර වෙනයම් Window එකක් හො JavaScript Script(Wating) එකක් Run කිරිමට ක්‍රියාකරනවා
. මෙවා මග හැරිමට නම් මුලික වශයෙන් මෙ Button එක වෙනස් කලයුතු වෙනවා .මෙයට අපට Fire Bug Addon එක යොදාගන්න පුලුවන් Fire Bug යනු Web Development Addon එකක් මෙයින් ඔනැම Web Site එකක් අපට අවශ්‍ය ලෙස වෙනස් කිරිමට හැකිවෙනවා එහෙත් Refresh විමකට පසුව එය නැවතත් වෙනස් විමට ලක්වෙනවා .
සංකිර්ණයි වගෙ පෙනුනත් මෙකට ගතවෙන්නෙ තප්පර 2ක් වැනි සුලු කාලයක්
. Addon එක Install කර FireFox Restart කරගත් පසුව Rapid Leech Site එකක් තොරාගන්න (ඔබට ඇති තරම් RapidLeech Sites පහත සපයා තිබෙ
) (A) නම් සදහන් ස්ථානයෙන් Fire Bug Open කරගත හැක (B) ලෙස සදහන් Button එක Click කොට (C) නම් Button එක Click කිරිමෙන් පසුව ඔබට (D) ලෙස Code එකක් දැකගත හැක . ඉහත කි ආකාරයට ඔබට දැකගන්න පුලුවන් Button Type එක "button" ලෙස ලබාදි onclick="fnPopup()" ලෙස සකසා තිබෙනවා. fnPopup() යනු Ads Click කර යුතුයි කියා අපට ලැබෙන Window එකයි . මෙහි තිබිය යුත්තෙ Button Type එක submit වෙ ඉතින් අපිට මෙතන Coding එක Edit කලහොත් Ads / Waiting මගහැර Download කරගැනිමට හැකිවෙනවා
. එහෙත් සමහරක් Leeching Sites මෙ Button එක (E) නමින් සදහන් ව ඇති Form එකෙන් පිටත ඇතුලත් කරනු ලබනවා .. එවිට අපට Transload Button එකක් නිර්මාණය කිරිමට සිදුවෙනවා 
ඉහත (1) වෙනි Image එකෙහි ඇති (D) නම් කොටසෙහි ඔබට දැකගත හැකි type="button" ලෙස සදහන්ව ඇති තැන Click කර submit ලෙස type කර (2) Image එකෙහි ඇති ආකාරයට (I) නම් onclick යන Code එක Click කර Delete කිරිමෙන් අපට OnClick Command එක ඉවත් කරගත හැක එය අවසානයෙදි මෙසෙ සිදු විය යුතුය.
දැන් ඔබට කිසිම Ads / Banners / Limit තොරව File එක Download කරගැනිමට හැක
මෙය බොහො Sites වලට 100% සාර්ථකව සිදුකල හැක
යම්කිසි හෙයකින් එය එසෙ නොවුන හොත් (1) Image එකෙහි ඇති අන්දමට (E) නම් කොටස Click කර (F) නම් ස්ථානයෙන් Edit කරගැනිමට ආරම්භ කරන්න පුලුවන් 
(F) නම් කොටස Click කිරිමෙන් පසුව ලැබෙන මෙ Window එකෙහි ඉහත Code එක ඇතුලත් කිරිමෙන් මෙ ආකාරයෙන් අලුත් Button එකක් සාදාගත හැක
අවසාන වශයෙන් Link එක ඇතුලත් කර Elakiri.com Button එක Click කිරිමෙන් පසුව කිසිම බාධාවකින් තොරව Download කරගත හැක

..:: RapidLeech Bypass System ::..
Rapidshare | Hotfile ... Download කරනවානම් මෙන්න නියම Method එකක් ..මෙක කිසිම Site එකක තියෙනවා දැක්කෙ නම් නැහැ





වැඩෙ කරන්න නම් පොඩි HTML දැනුමකුයි Firefox + Fire Bug(Add on) එකයි ඔන වෙනවා. මෙයින් බොහොදුරට Ads / Waiting මගහරින්න හැකිවෙනවා.




සංකිර්ණයි වගෙ පෙනුනත් මෙකට ගතවෙන්නෙ තප්පර 2ක් වැනි සුලු කාලයක්





ඉහත (1) වෙනි Image එකෙහි ඇති (D) නම් කොටසෙහි ඔබට දැකගත හැකි type="button" ලෙස සදහන්ව ඇති තැන Click කර submit ලෙස type කර (2) Image එකෙහි ඇති ආකාරයට (I) නම් onclick යන Code එක Click කර Delete කිරිමෙන් අපට OnClick Command එක ඉවත් කරගත හැක එය අවසානයෙදි මෙසෙ සිදු විය යුතුය.


දැන් ඔබට කිසිම Ads / Banners / Limit තොරව File එක Download කරගැනිමට හැක
මෙය බොහො Sites වලට 100% සාර්ථකව සිදුකල හැක



Code:
<input type="submit" value="Elakiri.com">


අවසාන වශයෙන් Link එක ඇතුලත් කර Elakiri.com Button එක Click කිරිමෙන් පසුව කිසිම බාධාවකින් තොරව Download කරගත හැක

Download Firefox : Download Link
Download Fire Bug Addon : Download Link
Video Tutorial
RapidLeech Sites :
http://rapidex.co.cc/index.php
http://infinitydown.info/index.php
http://rlstuff.net/rx/server03
http://youleech.us/index.php
http://okleech.info/index.php
http://www.rapidown.in/index.php
http://epicserver.co.cc/index.php
http://rapidleech.nrchosting.info/index.php
http://www.onleech.net/index.php
http://rapidleech2011.eu.ki/
http://www.degitalinfo.com/uchm/index57.php
http://misdescargas.org/index.php
http://www.rsleecher.me/index.php
http://www.getfulldownloads.com/
http://www.cvleech.co.cc/index.php
http://www.frendzleech.com/index.php
Download Fire Bug Addon : Download Link
Video Tutorial
RapidLeech Sites :
http://rapidex.co.cc/index.php
http://infinitydown.info/index.php
http://rlstuff.net/rx/server03
http://youleech.us/index.php
http://okleech.info/index.php
http://www.rapidown.in/index.php
http://epicserver.co.cc/index.php
http://rapidleech.nrchosting.info/index.php
http://www.onleech.net/index.php
http://rapidleech2011.eu.ki/
http://www.degitalinfo.com/uchm/index57.php
http://misdescargas.org/index.php
http://www.rsleecher.me/index.php
http://www.getfulldownloads.com/
http://www.cvleech.co.cc/index.php
http://www.frendzleech.com/index.php
Last edited: