Android Game Hacking- GameCIH 2.2 Beta
Android Games ක්‍රිඩා කිරිමෙදි මතුවන ප්‍රධාන ගැටලුනම් (Health , Bullets, Credits) නොමැති විමයි .(Paradise Island , Drag Racing) Games Credits නොමැතිව ක්‍රිඩා කිරිම අපහසුය. එමනිසා Credits මිලදි ගැනිමට සිදුවෙ . (Need for Speed Shift , Gangster) වැනි ක්‍රිඩාතුලදි Cars Upgrade කිරිමට හා මිලදි ගැනිමට අපට අවශ්‍ය වන (Credits , Money) ප්‍රමාණය Memory Patch කිරිමක් මගින් අවශ්‍ය ලෙස වෙනස් කරගැනීමට හැකිවන්නෙ නම් කිසිදු බාදාවකින් තොරව අපට අවශ්‍ය ලෙස ක්‍රිඩා කිරිමට හැක. GameCIH 2.2 Android Games Hack කිරිමට නිර්මානය වු මෘදුකාංගයක් . මෙය මෙවනව්ටත් වැඩි දියුනු වෙමින් පවතින මෘදුකාංගයකි(BETA). PC Games මෙන්ම Android Games තුල (Health , Credits , Bullets ..) Values Memory Address තුල සදහන් කරගනි උදා: 0x2F90CD90(Memory Address) = 14,000(Value(Money)) . Android මෙහෙයුම් පද්ධතියෙහි Memoryය තුල Values සටහන් කරගැනිමෙදි එම අගයට අනුව එය සටහන් කරගැනිමට අවශ්‍ය වන Bytes ප්‍රමානයද වැඩි වේ. (ප්‍රධාන වශයෙන් භාවිතා වනුයේ 4 Bytes , 2 Bytes සහ 1 Bytes) 4 Byte ධාරිතාවකින් යුක්ත Memory Allocation එකක් තුල 2147483647 තෙක් අගයක් ඇතුලත් කරගත හැක. එහෙත් 2 Bytes Memory Allocation එකක් තුල එවැනි අගයක් ඇතුලත් කල නොහැක . Memory Patch කිරිමෙදි විශාල අගයන් භාවිතා කිරිම එතරම් ප්‍රායොගික නැත . PC Games Hack කිරිමෙදි Pointers භාවිතයෙන් Hack කරගැනිමට හැකිවුවත් Android මෙහෙයුම් පද්ධතිය තුල Pointers සාදා ගැනිමට නොහැක. (Android තුල Static Memory Address නිර්මානය කල නොහැක) එමනිසා Memory Hack කිරිමෙදි එම අගය සහිත Memory Address නැවත නැවතත් Scan කිරිමට සිදුවෙ .GameCIH Install කරගත් පසුව එහි Settings වෙනස් කරගත යුතුය . GameCIH Hot Key ලෙස Camera Focus Key හො Tool bar භාවිතා කරහැක . Focus Key භාවිතය පහසු වන අතර Tool bar භාවිතය තරමක් අපහසුය.
Camera Focus Key සදහා GameCIH Settings
(4) OK කිරිමෙන් පසුව GameCIH Minimize කරගත යුතුවේ එයට Home Button හො Back Button භාවිතා කරහැක.
GameCIH 2.2 භාවිතය - Tutorial : Need For Speed Shift Money Hack
GameCIH Minimize කරගත් පසුව Need for speed Shift (හො ඔබට අවශ්‍ය ක්‍රිඩාවක් මෙයට යොදාගත හැක . )NFS Shift හි සියලුම Upgrades ලබාගැනිම සදහා Cash Hack
GameCIH 2.2 භාවිතයෙන් Memory Patch කිරිමෙන් පසු
Drag Racing (Max Money + Credits)
Need For Speed Shift(Max Drift Points + Infinite Nos)
Tom Clancy's H.A.W.X(No Damages)
Sandstorm(Infinite Ammo)
GameCIH 2.2.1 භාවිතා කිරිමට Root Access අවශ්‍ය වේ . Android OS Root කර නොමැතිනම් මෙය භාවිතා කල නොහැක. Android 1.6+
© DjSpK | Elakiri.com
Download GameCIH 2.2.1 from Official Website
PC Game Hacking :
Download GameCIH 2.2.1 from Official Website
Code:
http://www.cih.com.tw/download
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=668612
Last edited:
pattai machan
try karala balannam 



ekak kiyala hariyata na genawa use karanakota mokek hari dakala honda ganakata illuwa , dila damma