ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්රකාශ කිරීමට ආසන්නව තිබියදි රජයේ සේවකයන් හට අති විශාල වැටුප් වැඩිවිමක් ලබා දෙන බව ප්රකාශ කරමින් ආරම්භ කරන ලද රනිල් වික්රමසිංහගේ ඡන්ද පොරොන්දු දීමත් සමඟ ජාත්යන්තර මූල්ය අරමුදල හදිසි ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කරුණු පැහැදිලි කර තිබේ.
පසුගිය 12 වෙනි දින පවත්වන...