දේශබන්දු ගේ කතාව මලයාලම් ෆිලුමක්

madushana

Well-known member
  • Dec 2, 2008
    1,178
    813
    113
    විදියට මලයාලම් ඩිරෙක්ටර කෙනෙක්ට කිව්වනම් පට්ට ෆිල්ම් එකක් ගහතහැකි .. මේකේ අන්තිම සීන් එක කියනවා , මේ දවස් වල මලයාලම් ත්‍රිලර් බලන නිසාද මන්ද ඒක් මැවිලා පෙනුන

     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,178
    813
    113
    මේක හින්දා තමයි දේශබංදු හැංගිලා ඉන්නේ.. 🤦‍♂️

    ඕක තමා කේස් එක . මු බයේ ඉන්නේ මේ කෙස් එක විතරක් නෙමේ , රාජපක්සලගේ රනිල් ලගේ සේරම තක්කඩි වැඩ මු නේ භාරගෙන කරේ , අනික් කෙස් ටිකත් එලියට එනකොට ආයේ එලිය දකින්න වෙන්නේ නැහැනේ , ඇතුලෙම තමා
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    10,642
    13,198
    113
    Gampaha
    ඕක තමා කේස් එක . මු බයේ ඉන්නේ මේ කෙස් එක විතරක් නෙමේ , රාජපක්සලගේ රනිල් ලගේ සේරම තක්කඩි වැඩ මු නේ භාරගෙන කරේ , අනික් කෙස් ටිකත් එලියට එනකොට ආයේ එලිය දකින්න වෙන්නේ නැහැනේ , ඇතුලෙම තමා
    @monson @dilann @2osama @lasankandy @kasunkaru 🤭🤭🤭
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    2,938
    2,822
    113
    mun denna eda gama kewe netnam Gota adath janadipathi 🤭🤭

    deshabandu-gallface.jpg
     
    • Wow
    Reactions: madushana

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,178
    813
    113
    දැන් කෙස් එළියට එයි බලාගෙන ඉඳපන් 🤣
    මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා
    නංගියෙ නොහොබිනාකම් හුරුවෙන්ට එපා
    බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
    හතුරෙකුටවත් මටවන් දුකවෙන්ට එපා…
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,013
    2,666
    113
    deshabandu is the loose end everybody was looking for. This loose end will lead of the two greatest crooks in Asia - Rajapakshas and the Seeya
     
    • Love
    Reactions: madushana

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,778
    32,795
    113
    KY
    මහින්ද තාම ගෙදරින් එලියට දාගන්න බැරි උනා ද පොන්ස්? අඩුම ගානේ දේශබන්දුවත් අල්ල ගන්න බැරි උනා ද?

    අර්ජුන මහේන්ද්‍රත් කනෙන් ඇදන් එන්න බැරි උනා නේ 😂 පේල් පොන්න කොටා වටේ තියලා අරිනකොටත් කහින උබ පව්. හැමදාම පයින් ගාටපන් ලක්ශ 10 විට්ස් පොන්නයා