අහසේ සැරිසැරූ ලස්සනම සහ වේගවත් ප්ලේන් එක ගැන තමා අද කියන්න යන්නේ.
කොන්කොඩ් කිව්වම ඉතින් කවුරුත් දන්නවනේ..
නොදන්නා අයට: මේක තමා දැනට ලෝකේ හදපු ශබ්ධයට වඩා වේගෙන් යන්න පුළුවන් එකම මගී ගුවන් යානය. බ්‍රිතාන්‍යයන් සහ ප්‍රංශ ජාතිකයන් එකතුවෙන් තමයි මේක හදල තියෙන්නේ.
වැඩි විස්තර ගැන කලින් ත්‍රෙඩ් තිබුන...