SriLankan Airlines - Vacancies (Cabin Crew - Female)

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Females only :rofl:


    CR-Cabincrew-20170913192536239.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    English Requirement එක නම් හොදයි... :yes:
    එක කාලෙක හම්බන්තොටින් ගත්ත කට්ටියකට වෙනම ක්ලාස් දැම්මලු ඉංග්‍රීසී උගන්නන්න.... :rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ඉන්ටර්විව් එක බලන්න ගියා නම් හරි :love:

    ඔව් බන් බලන්න ගියානම්
    ලිස්සල වැටෙයි... දෙකක් නෑ


    6586766.gif
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    O/L Credit only for English අනිව කෙල්ලෙකුට තමයි. කොල්ලො ගනී මේ result වලින් :rofl::P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    O/L Credit only for English අනිව කෙල්ලෙකුට තමයි. කොල්ලො ගනී මේ result වලින් :rofl::P

    හික්... හික්... ඒකෙත් හැටි
    බලපන්කො චිච්චියක තියන වටිනාකම..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    හික්... හික්... ඒකෙත් හැටි
    බලපන්කො චිච්චියක තියන වටිනාකම..

    සිරාවට චිච්චියෙන් සුදුසුකම් බලන රටක් මේක... :rolleyes: