1. Frankonlinenet

    Sri Lanka Insurance Life Room කේස් එකක්!

    SLIC Health cover එක No Claim හිඳලා annual coverage එක වැඩි උනාට පස්සේ Room charges ඊට සාපේක්ෂව හරියට වැඩිපුර ගෙව්වද? :yes: උදා: 1M hospital cover එකත්නම් උපරිම Room charges දිනකට රු.20,000 ගෙවපු එක අවුරුදු 2ක් claim නොකර cover එක 1.5M වලට වැඩි උනාට පස්සේ Room charges දිනකට රු.30,000 ගානේ හරියට...
  2. Frankonlinenet

    ප්‍රයිවට් Hospital Room charges help! :yes:

    මට SLIC එකේ මගෙ බජට් එකට සෙට් වෙන medical insurance plan එකක් සෙට් උනා. එකම අවුල per day room charges 30,000යි උපරිම ගෙවන්නෙ.. මේක ඉස්සරහට මදි වෙයිද? උඹලා ලගදි ප්‍රයිවට් හොස්පිටල් වල ඇඩ්මිට් වෙලා හිටියනම් රෆ්ලි ඒ කාලයයි ඒ වෙද්දි අඩුම තිබ්බ AC room rate එකයි හොස්පිටල් එකේ නමයි දාගෙන යනවද...
  3. Frankonlinenet

    Backlight Bleeding අඩු TV එකක්?

    ලංකාවේ ගන්න තියෙන ගොඩක් TV මේ විදියට Backlight එක bleed වෙනවා. Backlight Bleeding අඩුම 55" TV එකක් හොයාගන්න ඕනේ. Help :yes:
  4. Frankonlinenet

    මේ දවස් වල ලීසින් රේට්ස්?

    මේ දවස් වල අඩුම ලීසින් රේට්ස් තියෙන hidden charges එහෙම නැති recommend කරන්න පුලුවන් company මොනවද?
  5. Frankonlinenet

    වතුර මෝටරේ මළකඩ Help

    Main Line එකෙන් එන වතුර වල ක්ලෝරීන් වැඩි නිසා ගෙදර ප්‍රෙශර් පම්ප් එක මළකඩ කාලා වතුර එක්ක මලකඩ එනවා. Pump head එක cast iron. මේකට විසදුමක් තියෙනවද? Pump head එක මළ කන්නෙ නැති meterial වලින් හදපු පොඩි ප්‍රෙශර් පම්ප් ගන්න තියෙනවද?
  6. Frankonlinenet

    අලුත්ම වතුර මෝටරේ මලකඩ? HELP

    MAC කියන මේ 0.5hp වතුර පොම්පේ අලුතෙන්ම අරන් චෙක් කරද්දි මලකඩ වතුරට කලවම් වෙලා එන්නෙ. ලීටර් 100ක් විතර පොම්ප කලත් ටික වෙලාවක් තියලා ආයිත් දැම්මමත් මළකඩ පාටට එනවා. එකක් මාරු කරලා තව එකක් ගෙනාවා ඒ Brand එකෙන්ම ඒකෙත් මේ කේස් එක තියෙනවා!! මේක සාමාන්‍ය දෙයක් ද? නැත්තම් මේ මෝටර් වර්ගයේ අව්ලක් ද...
  7. Frankonlinenet

    වතුර ටැංකි Help 💧

    මේ ජාතියෙ වතුර ටැංකි වලටම තියෙන Valve, Socket ගන්න තියෙන්නෙ කොහෙද? ගොඩක් Hardware වල තියෙන සොකට් වල Washer එක පොඩි නිසා ටැංකිය හරියට සීල් වෙන්නෙ නැහැ.
  8. Frankonlinenet

    හොද Pressure Pump එකක්?

    ටැංකියෙ ඉදන් එන වතුර ප්‍රෙශර් එක පලවෙනි තට්ටුවට මදි නිසා මේ ජාතියෙ 0.5hp Pump එකක් එක්ක Pressure Controller එකක් හයිකරන්න බැලුවෙ. (ටැංකිය තව උස්සන්න විදියක් නැති නිසා ) මේක Use කරන කට්ටිය ඉන්නවද? අවුලක් නැද්ද? Noise එක වැඩිද?
  9. Frankonlinenet

    Dialog Prepaid Balance to Cash?

    Dialog Prepaid සිම් එකක Balance එක Cash වලට Convert කරගන්න විදියක් තියෙනවද?
  10. Frankonlinenet

    OTP එක Email එකට එවන Card?

    Online Transactions කරද්දි එන OTP එක Email එකට ගන්න පුලුවන් Debit Cards මොනවද තියෙන්නෙ? :rolleyes: Frimi Debit Card එකේ Bank එකෙන් ඇහුවම බැහැ කිව්වා. Thanks :yes:
  11. Frankonlinenet

    Indigo Air වැඩ කරන කාඩ් මොනවද

    Indigo airlines එකට ලගදි පේමන්ට් කරපු කව්ද ඉන්නෙ?
  12. Frankonlinenet

    Maggi පොල්කිරි ඇඩ් එක

    Sunil Perera කියන අර "මැගී පිටිකල පොල් කිරි සැබැවින් නියම පොල්කිරි ..." අන්න ඒ ඇඩ් එක හොයාගන්න Help එකක් දෙන්නෝ... :yes::lol:
  13. Frankonlinenet

    EZVIZ C1C කැම් එක හොදයිද?

    මේ කැමරා එක හොදයිද? Audio quality කොහොමද? වොරන්ටි එක්ක ගන්න පුලුවන් කොහෙන්ද?
  14. Frankonlinenet

    Plastic Box ගන්න තැනක්?

    මේ වගේ ප්ලාස්ටික් බොක්ස් ගන්න තියෙන්නේ කොහෙද? :yes:100ක් වගේ ගන්න ඕනේ දැනට. 10cm x 6cm x 4cm වගේ සයිස්. Thanks :yes:
  15. Frankonlinenet

    320D වාහනේ කොහොමද?

    100000km දුවපු 320d 2013 කාර් වල common faults මොනවද?
  16. Frankonlinenet

    BMW 320d 2013 අවුල් මොනවද?

    100000km දුවපු 320d 2013 කාර් වල common faults මොනවද?
  17. Frankonlinenet

    Yamaha FZ එකට දාන්න හොදම tyre එක?

    Yamaha FZ එකට දාන්න හොදම tyre එක? Yamaha FZ එකේ ඉස්සරහ රෝදෙට දාන්න හොදම tyre එක මොකද්ද? MRF / CEAT ? තැන්ක්ස් :yes:
  18. Frankonlinenet

    Mazda Axela Hybrid eka hodaida?

    Mazda Axela Hybrid 2014 wage ekak ganna thamai hithan inne. Car eka use karala thiyena aya poddak kiyannako meke thiyena awl, fuel consumption, regular service cost, ride comfort. godak dura gaman yanna ona wenawa e nisa comfortable wenna one. :yes: Thanks!!
  19. Frankonlinenet

    සාත්තු සේවිකාවක් අවශ්‍යකර තිබේ

    සාත්තු සේවිකාවක් අවශ්‍යකර තිබේ අසනීප තත්වයේ පසුවන මවට සාත්තු කිරිම සදහා අවු. 50ට නොවැඩි අවංක, ක්‍රියාශීලි විශේෂයෙන්ම කරුණාවන්ත සහ නැවතී සේවය කල හැකි කාන්තාවක් අවශ්‍යකර තිබේ. පහසුකම් සහිතයි. අමතන්න 0713448013
  20. Frankonlinenet

    255 කොට්ටාව පිලියන්දල පාරේ ඉඩමක් අවශ්‍යයි.

    255 කොට්ටාව පිලියන්දල පාරේ ඉඩමක් අවශ්‍යයි. 255 පාරේ සිට මී500ට නොවැඩි, ඉඩමට අවම අඩි 15 පාර සහිත පර් 6 - පර් 12 අතර ඉඩමක් අවශ්‍යයි. Thanks :yes:

    No contents