හොද Pressure Pump එකක්?

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    ටැංකියෙ ඉදන් එන වතුර ප්‍රෙශර් එක පලවෙනි තට්ටුවට මදි නිසා මේ ජාතියෙ 0.5hp Pump එකක් එක්ක Pressure Controller එකක් හයිකරන්න බැලුවෙ. (ටැංකිය තව උස්සන්න විදියක් නැති නිසා )

    මේක Use කරන කට්ටිය ඉන්නවද? අවුලක් නැද්ද? Noise එක වැඩිද?

    IMG_2147.jpeg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    ප්‍රෙෂර් බම්ප් නැතුව කරන්න පුළුවන් විදියක් තියෙනව.

    ටැංකියේ ඉදං ටිකක් සැලකිය යුතු ලොකු බටයකින් පොලව මට්ටමට වතුර ගෙනත් එතන ඉදන් බට වල සයිස් එක අඩු කර කර උඩට ගන්න එක.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ජල සම්පාදනේ වතුරද නැත්නම් ගෙදර ලිඳේ වතුරද පාවිච්චි කරන්නෙ..?
     
    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    ප්‍රෙෂර් බම්ප් නැතුව කරන්න පුළුවන් විදියක් තියෙනව.

    ටැංකියේ ඉදං ටිකක් සැලකිය යුතු ලොකු බටයකින් පොලව මට්ටමට වතුර ගෙනත් එතන ඉදන් බට වල සයිස් එක අඩු කර කර උඩට ගන්න එක.
    මේ විදිහට වතුර වල ප්‍රෙශර් එක වැඩි වෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද? (වතුරේ යම් මට්ටමක පීඩනය P = ρ g h නිසාත් ρ g දෙකම නියතයක් නිසාත් පීඩනය තනිකරම ටැංකියේ ඉදන් කරාම වලට ඇති උස මත පමනක් වෙනස් වන නිසා)

    ජල සම්පාදනේ වතුරද නැත්නම් ගෙදර ලිඳේ වතුරද පාවිච්චි කරන්නෙ..?
    ජල සම්පාදනයේ Line එක මචන්. ටැංකියට පුරෝලා ඒකෙන් ගෙදරට දෙන්නෙ නිතරම වතුර කපන නිසා
    ------ Post added on Oct 9, 2024 at 10:53 AM
     
    • Like
    Reactions: Mr.Robot

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    මේ විදිහට වතුර වල ප්‍රෙශර් එක වැඩි වෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද? (වතුරේ යම් මට්ටමක පීඩනය P = ρ g h නිසාත් ρ g දෙකම නියතයක් නිසාත් පීඩනය තනිකරම ටැංකියේ ඉදන් කරාම වලට ඇති උස මත පමනක් වෙනස් වන නිසා)
    ඔහොම ප්‍රයෝගකව කරපු ගෙවල් මම දැකලා තියෙනවා. ඔය වැඩේ ගැන දන්නා හොද බාස් ලා ඉන්නවා. එහෙම කෙනෙක් හොයා ගන්න බලන්න.

    ඒ අය වතුර ටැංකියේ ප්‍රමාණය, උස, එහෙම බලලා වැඩේ කරලා දෙයි.

    මටත් ඕක වෙන විදිය හිතා ගන්න බැහැ.

    සීගිරියේ ගල උඩ පොකුණු වල වතුර මල් වලට වතුර එන්නෙත් ඔහොම වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ.
     
    • Like
    Reactions: Mr.Robot

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ විදිහට වතුර වල ප්‍රෙශර් එක වැඩි වෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද? (වතුරේ යම් මට්ටමක පීඩනය P = ρ g h නිසාත් ρ g දෙකම නියතයක් නිසාත් පීඩනය තනිකරම ටැංකියේ ඉදන් කරාම වලට ඇති උස මත පමනක් වෙනස් වන නිසා)

    ජල සම්පාදනයේ Line එක මචන්. ටැංකියට පුරෝලා ඒකෙන් ගෙදරට දෙන්නෙ නිතරම වතුර කපන නිසා
    ------ Post added on Oct 9, 2024 at 10:53 AM
    එහෙනම් පාරෙ ලයින් එක ප්‍රෙශර් එනවානම් පොම්ප දාන්න ඕන නෑ ටැංකියෙන් බාත් රූම් එකට එන පයිප්පෙ කපලා නන් රිටන් වෑල් එකක් දාන්න, නන් රිටන් වෑන් එකෙන් පස්සෙ ජල සම්පාදන ලයින් එකත් ඒකටම දෙන්න. පාරෙ ලයින් එකේ වතුර එනකම්ම ඒ ප්‍රෙශර් එකේම එනවා වෝට කට් එකකදි හැබැයි ටැංකියෙන් එනවා, ලෝ ප්‍රෙශර්. විදුලි බිලට බලපෑමක් නෑ, නිතර වෝටර් කට් නැති පැත්තකටනම්තමයි ගැලපෙන්නෙ.
    1728453311407.png
     
    • Wow
    Reactions: kingcapton

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    එහෙනම් පාරෙ ලයින් එක ප්‍රෙශර් එනවානම් පොම්ප දාන්න ඕන නෑ ටැංකියෙන් බාත් රූම් එකට එන පයිප්පෙ කපලා නන් රිටන් වෑල් එකක් දාන්න, නන් රිටන් වෑන් එකෙන් පස්සෙ ජල සම්පාදන ලයින් එකත් ඒකටම දෙන්න. පාරෙ ලයින් එකේ වතුර එනකම්ම ඒ ප්‍රෙශර් එකේම එනවා වෝට කට් එකකදි හැබැයි ටැංකියෙන් එනවා, ලෝ ප්‍රෙශර්. විදුලි බිලට බලපෑමක් නෑ, නිතර වෝටර් කට් නැති පැත්තකටනම්තමයි ගැලපෙන්නෙ.
    View attachment 238976
    meka thamai ape gedara karala thiyenne. habayi water board wathura enne Yakku gas nagina welaawata. apita e hinda e pressure eka enne na. dan avurudu 15 ta vithara ehaa nam ape bidet shower ehema keepa paarak kadila gihin thiyenava ena pressure ekata. dan enne paandara vitharai.
     
    • Like
    Reactions: Lejayange

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    එහෙනම් පාරෙ ලයින් එක ප්‍රෙශර් එනවානම් පොම්ප දාන්න ඕන නෑ ටැංකියෙන් බාත් රූම් එකට එන පයිප්පෙ කපලා නන් රිටන් වෑල් එකක් දාන්න, නන් රිටන් වෑන් එකෙන් පස්සෙ ජල සම්පාදන ලයින් එකත් ඒකටම දෙන්න. පාරෙ ලයින් එකේ වතුර එනකම්ම ඒ ප්‍රෙශර් එකේම එනවා වෝට කට් එකකදි හැබැයි ටැංකියෙන් එනවා, ලෝ ප්‍රෙශර්. විදුලි බිලට බලපෑමක් නෑ, නිතර වෝටර් කට් නැති පැත්තකටනම්තමයි ගැලපෙන්නෙ.
    View attachment 238976
    මේ ක්‍රමේ දානවනම් නන් රිටන් දෙකක් දාන්න නැත්නම පාරෙ වතුර නැති වෙලාවට ටැංකියෙන් පාරට වතුර යන්න පුලුවන්. අවාසියකුත් තියනව, නන් රිටන් හරහා එනකොට පීඩනය අඩුවෙනව. ඒ කියන්නෙ පාරෙ වතුර නැති වෙලාවට ටැංකියෙන් එන පීඩනය තිබ්බට වැඩිය අඩු වෙනව.
     
    • Like
    Reactions: Lejayange

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔය මෝටර් ගන්නකොට වගකීම බලල ගන්න . අඩුමගානේ අවරුදු 3 කවත් තියෙන , කොපෙර් වයින්ඩ් තියෙන, ඕවෙර්ලෝඩ් ප්රෝටෙක්ෂන් තියෙන එකක් බලල ගන්න , අනිත් එක ඕවගේ සද්දේ ගෙවල් ලග හයි කරනවානං සද්දේ අඩු එකෙක් ගනින් නැත්තන් මල කන්දොස්කිරියාවක් බන් එපා වෙනවා ඔකේ සද්දේ නිතර ඇහෙන්න ගත්තම
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ ක්‍රමේ දානවනම් නන් රිටන් දෙකක් දාන්න නැත්නම පාරෙ වතුර නැති වෙලාවට ටැංකියෙන් පාරට වතුර යන්න පුලුවන්. අවාසියකුත් තියනව, නන් රිටන් හරහා එනකොට පීඩනය අඩුවෙනව. ඒ කියන්නෙ පාරෙ වතුර නැති වෙලාවට ටැංකියෙන් එන පීඩනය තිබ්බට වැඩිය අඩු වෙනව.
    නන් රිටන් දෙකක් අවශ්‍ය නෑ එකක් තිබ්බම ඇති පාරට වතුර යන්නෙ නෑ. නන් රිටන් එක කැඩුනත් පා‍රට වතුර යන්නෙ නෑ, ජල මීටරය ඇතුලෙ කොහොමත් නන් රිටන් එකක් තියනවා. අවශ්‍ය එකම දේ නන් රිටන් එකට අමතරව ගේට් වෑල් එකක්, යූනියන් කීපයක් දාලා නඩත්තු කටයුතු පහසු වෙන විදියට හදා ගන්න එක විතරයි.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    https://vi.aliexpress.com/item/1005004152498810.html?gatewayAdapt=glo2vnm
    Me wage ekak dapan. anith ewa electricity kanawa.

    Mn gaththe singer eke me pump eka. meka dan stock na hebai. product ekath remove karala tiyenne 50 ganakata gaththe
    Meka inverter nisa oya tap eka arina pramaneta thamai pressure wenne. ekanisa electricity cost eka adui. pressure eka adjustable up to 4 bar

    View attachment 239033
    ඉන්වර්ටර් තියන ඒවා නම් ඇත්තටම හොඳයි කොස්ට්එක තමයි වැඩි.

    නන් රිටන් දෙකක් අවශ්‍ය නෑ එකක් තිබ්බම ඇති පාරට වතුර යන්නෙ නෑ. නන් රිටන් එක කැඩුනත් පා‍රට වතුර යන්නෙ නෑ, ජල මීටරය ඇතුලෙ කොහොමත් නන් රිටන් එකක් තියනවා. අවශ්‍ය එකම දේ නන් රිටන් එකට අමතරව ගේට් වෑල් එකක්, යූනියන් කීපයක් දාලා නඩත්තු කටයුතු පහසු වෙන විදියට හදා ගන්න එක විතරයි.
    සමහර විට අලුත් මීටර් වල ඇති.
    ------ Post added on Oct 10, 2024 at 1:34 PM