වතුර ටැංකි Help 💧

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    මේ ජාතියෙ වතුර ටැංකි වලටම තියෙන Valve, Socket ගන්න තියෙන්නෙ කොහෙද? ගොඩක් Hardware වල තියෙන සොකට් වල Washer එක පොඩි නිසා ටැංකිය හරියට සීල් වෙන්නෙ නැහැ.

    IMG_2152.jpeg
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,952
    113
    baninne nathnam washer ekak gedaradima hadagnna hati kiyala dennam

    parana byccle tube ekak rawumak kapala washer size ekata eka danna
     
    • Like
    Reactions: Frankonlinenet

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඔය තියෙන වොෂර් එක දාන්න.

    සිලිකන් ගම් ටියුබ් එකක් ඇරගෙන ගාල ඕක හයි කරන්න. එතකොට හරි.

    වතුර ලීක් වෙන්නේ නැහැ.

    වෙන ගම් ජාති දාන්න එපා. ආයේ ගලවන්න ගියාම කරදරයි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,841
    113
    ඔය තියෙන වොෂර් එක දාන්න.

    සිලිකන් ගම් ටියුබ් එකක් ඇරගෙන ගාල ඕක හයි කරන්න. එතකොට හරි.

    වතුර ලීක් වෙන්නේ නැහැ.

    වෙන ගම් ජාති දාන්න එපා. ආයේ ගලවන්න ගියාම කරදරයි
    හරිම උත්තරේ මේක, ඔය වොශර් මලාට හොයන්න නෑ, තියෙ නම් ආමර් වීදියෙ කඩ වල තමයි, සිලිකන් ලාබයි
     
    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    Thanks bro

    ඔය තියෙන වොෂර් එක දාන්න.

    සිලිකන් ගම් ටියුබ් එකක් ඇරගෙන ගාල ඕක හයි කරන්න. එතකොට හරි.

    වතුර ලීක් වෙන්නේ නැහැ.

    වෙන ගම් ජාති දාන්න එපා. ආයේ ගලවන්න ගියාම කරදරයි

    හරිම උත්තරේ මේක, ඔය වොශර් මලාට හොයන්න නෑ, තියෙ නම් ආමර් වීදියෙ කඩ වල තමයි, සිලිකන් ලාබයි

    Thanks 👍🏻👍🏻
    ------ Post added on Oct 11, 2024 at 5:25 PM
     
    Last edited: