EZVIZ C1C කැම් එක හොදයිද?

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    මේ කැමරා එක හොදයිද? Audio quality කොහොමද? වොරන්ටි එක්ක ගන්න පුලුවන් කොහෙන්ද?

    E033585E-5D36-4937-A586-B0B9D02C5EFA.jpeg
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම ගාව Ezviz C8C එකක් තියනවා. Brand එකනම් quality, human detection එකත් හොඳයි. Hikvision එකේම brand එකක් ඕක. Daraz එකෙන් අඩුවට ගන්න පුළුවන්. ඒකෙ Ezviz official store එකක් තියනවා.

    Dahua එකේ IMOU brand එකත් හොඳයි. Ezviz එකට වඩා ගාන නම් අඩුයි වගේ.

    https://www.daraz.lk/products/ezviz...rnet-wi-fi-camera-i131896253-s1049728157.html
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    මචං ezviz එක ifftt සපෝර්ට් කරනවද?? Imou එකනම් නෑ. ගෙදර අනිත් smart devices එක්ක ලින්ක් කරන්න බෑ. ඒක කරදරයි.
     
    • Like
    Reactions: TechnWeb

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං ezviz එක ifftt සපෝර්ට් කරනවද?? Imou එකනම් නෑ. ගෙදර අනිත් smart devices එක්ක ලින්ක් කරන්න බෑ. ඒක කරදරයි.
    ලංකාවට Ezviz එක IFFTT connect කරන්න බැ වගේ. මම connect කරා එත් වැඩ කරන්නේ නෑ වාග්.
     
    • Like
    Reactions: TechnWeb

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    ලංකාවට Ezviz එක IFFTT connect කරන්න බැ වගේ. මම connect කරා එත් වැඩ කරන්නේ නෑ වාග්.
    මම imou customer care එකෙනුත් ඇහුවා බං.. 2020 ඉඳන් සර්විස් එක නවත්තල කිව්වා.
     
    • Like
    Reactions: U-tag