මචංල මගෙ pcඑකෙ C: පාර්ටිශන් 24GBක එකක් තියෙන්නෙ.:dull: ඒකෙ ෆයිල් වල ඔක්කොම එකතුව 16.3GB තියනව,
ඒත ෆ්‍රී තියෙන්නෙ 1.74GB :shocked: ඒ කියන්නෙ 6GB විතර ලොවෙත් නෑ :frown: ඒවට මොනව වෙලාද දන්නෑ,
දන්න ඔක්කොම දේවල් කරල බෑලුව ඒත් ඉතුරු ඉඩ ගන්න ක්‍රමයක් නෑ, දවසින් දවස ඉඩ අඩු වෙනව :( තියෙන්නෙ වින්ඩෝස්...