මේක වෑදගත් වෙන්නෙ අන්තර්ජාලයේ හුගක් වෙලා ඉන්න අපි වගෙ අයටයි,
එච්චර ලොකු දෙයක් නම් නෙමෙ,
අපි හුගක් වෙලාවට වෙබ් පිටුවක ඉන්නකොට ඒකෙ ඉන්න ගමන්ම එ පිටුවෙ තියන තවත් ලින්ක් එකක් වෙනම ටෑබ් එකකින් ඕපන් කරගන්න ගියාම කරන්නෙ ඒ ලින්ක් එක රයිට් ක්ලික් කරල Open Link In New Tab එක ඔබල ඒක ඔපන කරගන්න එකනෙ
හෑබෑයි ඒක ටිකක් වෙලා යන වෑඩක් කියල හිතෙන අයට තවත් ඉක්මනින් ඒක කරගන්න පුලුවන් ක්රමයකුත් තියනව
කරන්න තියෙන්න, ඕන කරන ලින්ක් එක උඩට මවුස් එකෙ ඊතලේ ඈරන් ගිහින්, මවුස් එකෙ අර කෑරකෙන රෝදයක් තියෙන්නෙ
අන්න ඒක ඔබල බලන්නකො එතකොට කෙලින්ම ඒ ලින්ක් එක වෙන ටෑබ් එකකින් ඕපන් වෙයි
මේක ඉතින් බොහොම පොඩි දෙයක් හුගක් අය දන්නව ඈති, නොදන්න එක්කෙනෙක් වත් ඈති කියල හිතල තමා කීවෙ
මන් එලකිරියට ආවෙ 2009 අද තමා පලවෙනියට ත්රෙඩ් එකක් දෑම්මෙ

, වෙල්කම් & තෑන්ක්ස් මචං 