අළුත් අවුරුද්දට... ඔන්න අළුත් අවුරුද්දට මගෙන් පොඩි දෙයක්.. වෑඩි විස්තර ඕනෙ නෑ පහල තියෙන ලින්ක් එකෙන් ගිහින්ම බලන්නකො :yes::yes: මේක හම්බුනෙ බුකියෙන් :D ඔබන්න එලඹෙන නව වසර ඔයාල හෑමෝටම ඔයාල සිතන පතන ''යහපත්'' සිතුවිලි ඒ ආකාරයෙන්ම ඉශ්ට වෙන...