මා දම්රෝ ආයතනයෙන් නිවසට අවශ්‍ය බාන්ඩ මිලදී ගන්නේ ඔඋන්ගේ පාරිබෝගික සේවාවේ විශිටත්වය නිසාමය :yes:. දේශීය ආයතනයක් ලෙස ඔඋන්ගේ සේවාව අගය කිරීමට ලැබීම ගැන මා ආඩම්බර වෙමි.
දැනට වසර 5කට පෙර මා දම්රෝ ආයතනයෙන් අගල් 55 3D smart රූපවහිනියක් මිලදී ගතිමි. එය පසුගිය මාසයේ අක්‍රීය උනු අතර ඒ වනවිට වසර 2කට...