මා දම්රෝ ආයතනයෙන් නිවසට අවශ්‍ය බාන්ඩ මිලදී ගන්නේ ඔඋන්ගේ පාරිබෝගික සේවාවේ විශිටත්වය නිසාමය
. දේශීය ආයතනයක් ලෙස ඔඋන්ගේ සේවාව අගය කිරීමට ලැබීම ගැන මා ආඩම්බර වෙමි.
දැනට වසර 5කට පෙර මා දම්රෝ ආයතනයෙන් අගල් 55 3D smart රූපවහිනියක් මිලදී ගතිමි. එය පසුගිය මාසයේ අක්‍රීය උනු අතර ඒ වනවිට වසර 2කට පමණක් ලැබී තිබු වගකීම් සහතිකය ගෙවීගොස් හමාරය.
මෙවැනි අවස්ථා වලදී ලැබී ඇති අත්දැකීම් අනුව මා හට නැවත රූපවහිනියක් මිලදී ගැනීමට සිදුවන අවස්ථාව වැඩි නමුත් දම්රෝ ආයතනයට මාගේ ගැටලුව දුරකතනයෙන් දැනුම් දුනෙමි. ඒ අනුව ඔඋන් කාර්මික ශිල්පියෙකු නිවසට එවන බව දැනුම් දුන් අතර දින දෙකක් තුල ඔඋන් එය ඉටුකළේය.
නිවසට පැමිණි කාර්මික ශිල්පීන් රූපවහිනිය පරීක්ෂා කොට අවශ්‍ය කොටස් රැගෙන ගියේ එය යථා තත්වයට පත් කිරීමට උත්සාහ කරන බවට පොරොන්දු වෙමිනි.
සති දෙකකට පමණ පසු (උත්සව සමය හේතුවන්) රැගෙන ගිය කොටස් සමග පැමිණ රූපවහිනිය නැවත යථා තත්වයට පත්කල අතර මා හට වැය ඌයෙ 3700 වැනි මුදලක් පමණි
.
මෙම සටහන තැබුයේ තවත් අයෙකුට සහ ආයතනකට වැදගත් විය හැකි නිසාවෙනි.
. දේශීය ආයතනයක් ලෙස ඔඋන්ගේ සේවාව අගය කිරීමට ලැබීම ගැන මා ආඩම්බර වෙමි. දැනට වසර 5කට පෙර මා දම්රෝ ආයතනයෙන් අගල් 55 3D smart රූපවහිනියක් මිලදී ගතිමි. එය පසුගිය මාසයේ අක්‍රීය උනු අතර ඒ වනවිට වසර 2කට පමණක් ලැබී තිබු වගකීම් සහතිකය ගෙවීගොස් හමාරය.
මෙවැනි අවස්ථා වලදී ලැබී ඇති අත්දැකීම් අනුව මා හට නැවත රූපවහිනියක් මිලදී ගැනීමට සිදුවන අවස්ථාව වැඩි නමුත් දම්රෝ ආයතනයට මාගේ ගැටලුව දුරකතනයෙන් දැනුම් දුනෙමි. ඒ අනුව ඔඋන් කාර්මික ශිල්පියෙකු නිවසට එවන බව දැනුම් දුන් අතර දින දෙකක් තුල ඔඋන් එය ඉටුකළේය.
නිවසට පැමිණි කාර්මික ශිල්පීන් රූපවහිනිය පරීක්ෂා කොට අවශ්‍ය කොටස් රැගෙන ගියේ එය යථා තත්වයට පත් කිරීමට උත්සාහ කරන බවට පොරොන්දු වෙමිනි.
සති දෙකකට පමණ පසු (උත්සව සමය හේතුවන්) රැගෙන ගිය කොටස් සමග පැමිණ රූපවහිනිය නැවත යථා තත්වයට පත්කල අතර මා හට වැය ඌයෙ 3700 වැනි මුදලක් පමණි
. මෙම සටහන තැබුයේ තවත් අයෙකුට සහ ආයතනකට වැදගත් විය හැකි නිසාවෙනි.