1. malakadss

    විදුලිබල මණ්ඩලයේ නව සභාපති පත් කෙරේ

    සි‍යඹලාපිටිය ලොක්කා අස්වෙලාලු. අස්වෙන්නේ නෑ එයා ට්‍රිප් එකක් යනවා කියලා කිව්වා නේද? ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස ඉංජිනේරු මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල මහතා පත්කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ ලිපියක ඒ බව දැක්වෙයි. ඔහු බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු ද...
  2. malakadss

    ඔන්න ඕක තමා ප්‍රශ්ණේ - නාමල්ගේ විභාග වන්චා කේස් එක

    මේ ලෝයර් කියන එක ඈත්ත. නාමලයගේ විභාග වන්චාව අල්ලන්න බෑ කියලා ඌ දන්නවා. ඒක තමා අහියෝග කරන්නේ. ආණ්ඩුවේ අයත් ඒක දන්නවා. ඒත් අනිත් ප්‍රශ්ණ යට ගහන්න ඒ ආතල් එක පාවිච්චි කරනවා
  3. malakadss

    ආණ්ඩුව වෑඩ පෙන්වයි.. අපරාධකරුට තරු පෙනේ

    කොහේ වෑඩ පෙන්නන්ද, අල්ලන් ඉදපු කුඩ්ඩෝත් මාරු කුඩු සළිඳු CIDය මගහරියි ඇප නිදහස් වූ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් "කුඩු සළිඳු" නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත්කර තිබේ. ඇප මත නිදහස් කිරීමේදී සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස...
  4. malakadss

    විධායක බලය අනවශ්‍යයි..

    විධායක බලය අනවශ්‍යයි..
  5. malakadss

    අපිටම කෙලපන් නන්දලාල්

    ධනපතියන්ගේ ලාභ සහ දූෂිත දේශපාලඥයින් රකිමින්, දුප්පතාගේ කොඳු කඩන නන්දලාල්ලාගේ මේ ජඩ ආර්ථික ක්‍රමයට මම එකඟ නැත! ................................................................................... රාජපක්ෂලා ඇතුළු 1977 න් පසු පාලකයන් විනාශ කළ ආර්ථිකය හැදිය යුතුය. එකඟය. ඒත් ආර්ථිකය හදන්න තියෙන එකම...
  6. malakadss

    හෑමෝටම සතුටු වෙන්න පුලුවන් ආරන්චියක් - නොවැම්බර් 14න් පස්සේ රටේ ස්ට්‍රයික් නෑ

    වැඩවර්ජන නිසා රට මුහුණදෙන අමිහිරි අත්දැකීම් නොවැම්බර් 14න් පසු අවසන්වන බවත්, මේ ගෙවෙන්නේ එහි සංක්‍රාන්ති කාලය බවත් ජාතික ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි. කැස්බෑවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ, අද උපදින දරුවන්ට තව වසර 10කින් 15කින් ස්ට්‍රයික්...
  7. malakadss

    රනිල් සර් ගේ ඈමතිතුමාලා

    ප්‍රසන්න රණවීර කටුනායකදී ඇති කරගත් ගැටුමට හේතුව කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන සේවකයෙක් හෙවත් පෝටර්වරයෙකුට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පහරදී ඇතැයි වාර්තා වෙයි. එමෙන්ම ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුටද රණවීර රාජ්‍ය...
  8. malakadss

    වෑට් ගෑන කතා කරනවා නම් පරිස්සම් වෙන්න. සාගල නෑති රකුසො මවන අයට දඩුවම් දෙන්න යන්නේ

    වෑට් ගෑන කතා කරනවා නම් පරිස්සම් වෙන්න. සාගල නෑති රකුසො මවන අයට දඩුවම් දෙන්න යන්නේ කෙහෙලිය වගේ බාල බෙහෙත් ගෙන්නනවා වගේ කේස්වලට සම්බන්ධ අය වගේ නෙමේ මේ වගේ දේවල් ගෑන කතා කරන අය ගෑන තමා වද වෙන්නේ
  9. malakadss

    මහේස්ත්‍රාත් බිරිදක් සමග ඇති වූ බහින් බහකට යුවළක් රිමාන්ඩ් කළැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්

    තම දරුවාගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු හමුවීම සඳහා පෝලිමේ සිටියදී මහෙස්ත්‍රාත්වරයකුගේ බිරිඳ සමග බහින්බස් වූ බව කියමින් තමා සහ බිරිඳ සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කරවීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව සඳහන් කරමින් තරුණ අඹු සැමි...
  10. malakadss

    රාජකුමාරිගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

    මුන්ට මෑරෙනකම් ගූ ගහන්න ඕනේ.. කාලකන්නි බල්ලෝ. නීතිය රකින්න ඉන්න එවුන් දුප්පත් මිනිහෙක් අහුවුනාම සලකන හෑටි පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ බව කියන රාජන් රාජකුමාරි නමැති මෙහෙකාර කාන්තාවගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත්...
  11. malakadss

    ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාවෙන් යෝජනාවක්

    ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් සිටීවන්ස් මහතා පවසයි. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සමඟ ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සම්මන්ත්‍රණයක් ඊයේ (24)...
  12. malakadss

    FIFA Women's World Cup 2023 - කවුරු එයිද ෆයිනල්?

    සෙමි ෆයිනල් සෙට් වෙලා තියෙන්නේ ලබන සතියේ.. කවුරු එයිද ෆයිනල්?
  13. malakadss

    මේජර් ජාලිය ඈපා සමග සංවාදයක්

    සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග මේජර් ජාලිය ඈපා ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි නිලධාරියෙකි. ඔහු 1988-89 භීෂණ කාලයේදී ඇඹිලිපිටිය ප්‍රදෙශයේ සේවය කලේය. ඔහු ලොව පුරා ආන්දෝලනයට ලක්වූ ඇඹිලිපිටිය පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිලිබඳ සිද්ධියේ එක් චූදිතයෙකු වූ අතර ඒ සඳහා අධිකරණයෙන්...
  14. malakadss

    ඈපල් ටීවී හොදද?

    ඈපල් ටීවී ගත්ත එවුන් ඉන්නවාද? හොද ෆිල්ම් ටිවී සීරීස් තියෙනවා ද? නෑත්නම් වෑඩක් නෑද්ද?
  15. malakadss

    මහ බෑන්කුවට සලකපු මනුස්සයා මහ බෑන්කුවට බෝම්බ ගහපු එකාව නිදහස් කරලා ලු නේද?

    මහ බෑන්කුවට බෝම්බ ගහලා මිනිස්සු මරපු එකාට සමාව දීලා නේද? මේවා නේ නියම වෑඩ. මිනිස්සු මෙච්චර මරපු එකෙක්ටත් සමාව දෙනවා නම් මරුනේ https://english.newsfirst.lk/2023/7/21/presidential-pardon-for-ltte-member-guilty-of-1996-cbsl-bombing-that-killed-91-people Presidential Pardon for LTTE member Guilty...

    No contents