රනිල් සර් ගේ ඈමතිතුමාලා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ප්‍රසන්න රණවීර කටුනායකදී ඇති කරගත් ගැටුමට හේතුව​

    කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන සේවකයෙක් හෙවත් පෝටර්වරයෙකුට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පහරදී ඇතැයි වාර්තා වෙයි.

    එමෙන්ම ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුටද රණවීර රාජ්‍ය අමාත්‍යවරයා විසින් තර්ජනය කර ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය 14 වනදා අලුයම් කාලයේදී සිය බිරිය හා ඇමති ආරක්ෂකයන්ද සමගින් කටුනායක ගුවන්තොටුපොළට ගොස් ඇත්තේ සිය බිරිඳ විදෙස්ගත කිරීම සඳහාය.

    එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ගිනිඅවි සහිත ඇමති ආරක්ෂකයන් ද සමගින් ප්‍රධාන දොරටුවෙන් ගුවන්තොටුපොළට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.

    එම අවස්ථාවේදී අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් සතු ගිනි අවි රැගෙන යාමට ඉඩදිය නොහැකි බව ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් රාජ්‍ය අමාත්‍යවරයාට පවසා තිබේ.

    ඒ, සමග ඔහු ගුවන්තොටුපොළ ආරක්ෂකයන්ට බැණවැදී ඇති බව පැවසෙයි.

    අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳගේ ගමන් මලු රැගෙන ගිය පෝටර්වරයාට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පහරදී ඇති බවද ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පැවසීය.

    සේවා සපයන පෝටර්වරයෙකුට රුපියල් 1,000ක මුදලක් ගෙවිය යුතු බවට ගුවන්තොටුපොළේම පුවරු මගින් සඳහන් කර ඇති පසුබිමක රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඔහුට රුපියල් 700ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ඔහු විරෝධය පළකළ බව කියන සිදුවීමක් පහරදීමට මුල්වී ඇතැයි පැවසෙයි.

    පෝටර්වරයාට කම්මුල් පහරක් එල්ල කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටවගොස් ඇති අතර සිද්ධිය පිළිබඳව පැමිණිලි කිරීම සඳහා කුරුණෑගල පදිංචිකරුවකු වන පහරකෑමට ලක්වූ පෝටර්වරයා ගුවන්තොටුපොළ පොලීසිය වෙත ගොස් තිබුණි.

    එම අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා නොසිටීම හේතුවෙන් පසුදින උදෑසන යළි පැමිණෙන ලෙස පොලිස් නිලධාරීන් පෝටර්වරයාට දැනුම්දී ඇති නමුත් කුමන හෝ හේතුවක් මත ඔහු ඉන් අනතුරුව පොලීසිය වෙත ගොස් නොමැත.

    සිදුවීම සම්බන්ධයෙන් අප රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගෙන් විමසීමක් කළේය.

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා,

    "මට ඒ වෙලාවේ කේන්ති ගියා. මම කතා කරලා පැත්තකට ඇදන් ගියා. මම කනේ පහරක් ගැහුවා ඒක ඇත්ත."

    https://www.sinhala.adaderana.lk/news/196694
    ------ Post added on May 16, 2024 at 7:41 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    චන්දයක් ළඟ එනවා දැනගෙනත් මුන් කිසි බයක් නැතුව මෙහෙම මිනිස්සුන්ට කනට ගහනවා නං. මුන්ට තව අවුරුදු 5ක් දුන්නොත් නියමෙට තියෙයි.

    බලමුකෝ පොනිලා මේවට නීතිය ක්‍රියාත්මක කරන විදිහ.

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    රනිල් සර්ගේ නෙවෙයි ඉතින් අර රට බේරගන්න පුක ඉරාගෙන ගෙනාපු බඩු තමා මේවා.... රනිල් හැයිජැක් කරා​

    රනිල් ඈමති මණ්ඩලේ ප්‍රධානියා. ඉතින් මේ රනිල්ගේ ඈමතිලා තමා.. තමන්ගේ යටතේ ඉන්න ඈමතිලා කරන ජඩ වෑඩ වලට ජනාධිපති වග කියන්න ඕනේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    රනිල් ඈමති මණ්ඩලේ ප්‍රධානියා. ඉතින් මේ රනිල්ගේ ඈමතිලා තමා.. තමන්ගේ යටතේ ඉන්න ඈමතිලා කරන ජඩ වෑඩ වලට ජනාධිපති වග කියන්න ඕනේ

    ඇමති මණ්ඩලේට එන්නත් ඉතින් මුන්ව ගෙනාවේ රට බෙරගන්න තිබ්බ අන්තිම අවස්ථාවෙදිනේ.... දැන් ඉතින් ආයේ ඒ අයම ඇරියස් එකට තව ගොබිලෙක් ගේන්න යන්නේ... ඉතින් ආයේ බඩුම තමා​

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    නූගත් මදාවි මිරිස්කුඩු වේස බල්ලා. වේස බයියොන්ගේ වියත්මග :ROFLMAO:. මහ ලොකු පොන්න රෙනවිරුවෝ අපිට තමයි තුවක්කුව දික් කරන් එන්නේ පොන්න වේසිගේ පුතාලා. පොහොට්ටු මන්ත්‍රී නම් රෙනවිරු වේස පොන්න හැත්ත තුවක්කුව පුකේ ගහගෙන කටත් ඇරගෙන ඉන්නේ, තූ වේසාවෝ... 🤮🤮🤮
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ඇමති මණ්ඩලේට එන්නත් ඉතින් මුන්ව ගෙනාවේ රට බෙරගන්න තිබ්බ අන්තිම අවස්ථාවෙදිනේ.... දැන් ඉතින් ආයේ ඒ අයම ඇරියස් එකට තව ගොබිලෙක් ගේන්න යන්නේ... ඉතින් ආයේ බඩුම තමා​

    ඒ බයිලා වෑඩක් නෑ. රනිල් ගූ ගොඩට නගිනකොටම දෑන ගෙනනේ නගින්නේ කක්කා ගාගත්ත එවුන් ඉන්නේ කියලා. රනිල් කෙලින්ම මේවාට වග කියන්න ඕනේ. විධායක ජනාදිපතිකම තියෙද්දිත් ඔහොම නම් රනිල් ගෑන හිතා ගන්න පුලුවන්නේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ බයිලා වෑඩක් නෑ. රනිල් ගූ ගොඩට නගිනකොටම දෑන ගෙනනේ නගින්නේ කක්කා ගාගත්ත එවුන් ඉන්නේ කියලා. රනිල් කෙලින්ම මේවාට වග කියන්න ඕනේ. විධායක ජනාදිපතිකම තියෙද්දිත් ඔහොම නම් රනිල් ගෑන හිතා ගන්න පුලුවන්නේ

    මෙහෙමනේ කක්කා ගොඩකින් එලියට එන්න නම් කක්කා ගඳ ඉවසගෙන එන්න වෙනවා... ඇයි ඉතින් මේවගේ කක්කා පැකට් නේ ආවේ​

    අනික තියෙන කක්කා වලින් ගොඩගන්න කවුරුත් ආවේ නෑනේ....​

    සජියා මට බෑ කිව්වා​

    අනුර කිව්වා කතානයකට දිලා ඡන්දෙකට යමු කියලා​

    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    මෙහෙමනේ කක්කා ගොඩකින් එලියට එන්න නම් කක්කා ගඳ ඉවසගෙන එන්න වෙනවා... ඇයි ඉතින් මේවගේ කක්කා පැකට් නේ ආවේ​

    ඒ වුනාට දෑන් අවුරුදු දෙකක්ම කක්කා ගොඩේ.. එලියට එන්නේ නෑ කක්කා ගොඩ පරිස්සම් කරනවා. ගදයි කියලා දෑන දෑනම කක්කා වලට බහින්නෙත් බෑහෑපු වලේ පණුවෝ එක්ක ඉන්නත් පුලුවන් තවත් කක්කා ගොඩකටම විතරයි
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පොනිලගේ ගූ පනුව බරටම Damage controlling. ඕකා දන්නේ නෑ. පොහොට්ටුවත් එක්ක සන්දාන ඇවිත් දින්නම පොහොට්ටුවේ උන් එක්ක ඩිල් දාගෙන ආණ්ඩු කරන්න වෙනවා කියල :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ වුනාට දෑන් අවුරුදු දෙකක්ම කක්කා ගොඩේ.. එලියට එන්නේ නෑ කක්කා ගොඩ පරිස්සම් කරනවා. ගදයි කියලා දෑන දෑනම කක්කා වලට බහින්නෙත් බෑහෑපු වලේ පණුවෝ එක්ක ඉන්නත් පුලුවන් තවත් කක්කා ගොඩකටම විතරයි

    කක්කා ගොඩ අතහරින්න තිබ්බා ඉතින් තෙරුම් අරගෙන එකතුවුනානම්.... ඉතින් ඒ මනුස්සයත් කී වතාවක් එන්න කිව්වද... නෑ ආවේ...​

    දැන් ලොරි ටොක් දෙන නායකයෝ.... එදා හැංගිලා නේ හිටියේ... ඉතින් කරන්න දෙයක් නෑ... මේකේ රනිලාට පලු යන්න බැනපු මම වෙනස් වෙන්නෙත් ඕකම නිසා... කවුදා අවේ ඉස්සරහට ? කෝ මේ අද ලොරිටොක් දෙන එකෙක්වත් ආවද නෑනේ.... හැංගුනා...​

    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    කක්කා ගොඩ අතහරින්න තිබ්බා ඉතින් තෙරුම් අරගෙන එකතුවුනානම්.... ඉතින් ඒ මනුස්සයත් කී වතාවක් එන්න කිව්වද... නෑ ආවේ...​

    දැන් ලොරි ටොක් දෙන නායකයෝ.... එදා හැංගිලා නේ හිටියේ... ඉතින් කරන්න දෙයක් නෑ... මේකේ රනිලාට පලු යන්න බැනපු මම වෙනස් වෙන්නෙත් ඕකම නිසා... කවුදා අවේ ඉස්සරහට ? කෝ මේ අද ලොරිටොක් දෙන එකෙක්වත් ආවද නෑනේ.... හැංගුනා...​

    රනිල්ට ගූ ගොඩවල් එක්ක සෙට් වෙන්න පුලුවන් වුනාට හෑම එකාටම එහෙම පුලුවන් කියලා හිතන්න එපා. නහය මෑරුන එකෙක්ට තමා ඉතින් පුලුවන් 😂 😂
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කටුනායක වැඩ කර උන්ගේ ලොකු ලයින් නං කියලා වැඩක් නැහැ. පට්ට හොරු ඔතන ඉන්නේ. ටැක්සි කාරයෝ ඉදං ලෝක හොරු. අතු ගාන එවුනුත් හොරු. සුද්දෙක් දැක්ක ගමන් සල්ලි ඉල්ලා ඉල්ලා පස්සෙන් යන එක කරන්නේ .
     
    • Like
    Reactions: malakadss

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    හෙට අනිද්ද ඇමතිකමෙන් අයින් කරත් ඒකට වෙනම කතාවක් කියයි... ඡන්දේ ලඟ නිසා අයින් කරා කියලා....​

    කටුනායක වැඩ කර උන්ගේ ලොකු ලයින් නං කියලා වැඩක් නැහැ. පට්ට හොරු ඔතන ඉන්නේ. ටැක්සි කාරයෝ ඉදං ලෝක හොරු. අතු ගාන එවුනුත් හොරු. සුද්දෙක් දැක්ක ගමන් සල්ලි ඉල්ලා ඉල්ලා පස්සෙන් යන එක කරන්නේ .

    උන්ගේ හොරකම නිසා ගහපු එක හරි වෙන්නේ නෑ ....​

    ------ Post added on May 16, 2024 at 8:03 PM
     
    • Haha
    Reactions: malakadss

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    චිලි, වම්බටු වගේ අය එක්ක ආණ්ඩු කරන්න පුලුවන් නම් ඉතින් තව කවර කතා ද

    ගූ කන උන්ට අමාරුයිනේ දෙයක් තේරුම් යන්න. උන් තරම් දන්නා පොරවල් ලොවෙත් නෑ. උන්ට මිඩියා unit එකෙන් ගාන දීලා අද මේක දාපන්. මැටි ඇමති පොඩ්ඩක් හාල තියෙනවා මොකක් හරි කරපන්..

    කිව්වම සැරටම දිවෙන් සුද්ද කරනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කටුනායක වැඩ කර උන්ගේ ලොකු ලයින් නං කියලා වැඩක් නැහැ. පට්ට හොරු ඔතන ඉන්නේ. ටැක්සි කාරයෝ ඉදං ලෝක හොරු. අතු ගාන එවුනුත් හොරු. සුද්දෙක් දැක්ක ගමන් සල්ලි ඉල්ලා ඉල්ලා පස්සෙන් යන එක කරන්නේ .
    ගූ ගොඩවල් අතර ගෑටුමක්
     
    • Like
    Reactions: Janatha Jhon

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගූ කන උන්ට අමාරුයිනේ දෙයක් තේරුම් යන්න. උන් තරම් දන්නා පොරවල් ලොවෙත් නෑ. උන්ට මිඩියා unit එකෙන් ගාන දීලා අද මේක දාපන්. මැටි ඇමති පොඩ්ඩක් හාල තියෙනවා මොකක් හරි කරපන්..

    කිව්වම සැරටම දිවෙන් සුද්ද කරනවා.

    ඔය මිඩියා යුනිට් කරනවා නම් 2019 ගෝටා වෙනුවෙන් කරන්න ඕනේ...​

    හැමදාම මම හොඳයි කියන උන් පරදිනවා... ඉතින් ඔය මිඩියා යුනිට් කරනවා නම් ඉතින් දිනන පැත්තට කරන්න එපැයි... එතකොට නේ වාසි.... අනික ඔහේ මාලිමා වෘතිය සමිති ගහපු ගැහිල්ලටක මීක් කියලා තියෙනවද නෑ...​

    කොහොමත් ඔය වචන සෙට් එක කිව්වේ 2019 දි ගොටාට දෙන උන්... මෙදාපාර උබලා... ඉතින් ආයේ හික්ගැවෙන්නයි යන්නේ
     
    • Haha
    Reactions: malakadss