Australian neurosurgeon Charlie Teo has been found guilty of unsatisfactory professional conduct
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,591 113 xxx Jul 12, 2023 #1 Reactions: John Dutton and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,979 198,343 113 Colombo, Sri Lanka Jul 12, 2023 #2 TFS Reactions: Dead Cupid and malakadss
jamiezue Well-known member Jul 28, 2008 12,013 1 8,856 113 -~උලක් උඩ-~ Jul 12, 2023 #3 Bump Reactions: Dead Cupid and malakadss
shenat Well-known member May 13, 2007 58,309 86,536 113 ආශ්චර්යමත් රටක Jul 12, 2023 #4 හරි හමන් නීතියක් තියෙන රටක කවුරු වැරදි කරත් දඬුවම් ලැබෙනවා 99% ක් වෙලාවට. බංකොළොත් සදා අනාත රටවල් වල රටේ මහබැංකුව කඩලා ජනාධිපති වෙන්නත් පුලුවන්. Reactions: SMG70, Dead Cupid, NRTG and 1 other person
හරි හමන් නීතියක් තියෙන රටක කවුරු වැරදි කරත් දඬුවම් ලැබෙනවා 99% ක් වෙලාවට. බංකොළොත් සදා අනාත රටවල් වල රටේ මහබැංකුව කඩලා ජනාධිපති වෙන්නත් පුලුවන්.
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,591 113 xxx Jul 13, 2023 #5 shenat said: හරි හමන් නීතියක් තියෙන රටක කවුරු වැරදි කරත් දඬුවම් ලැබෙනවා 99% ක් වෙලාවට. බංකොළොත් සදා අනාත රටවල් වල රටේ මහබැංකුව කඩලා ජනාධිපති වෙන්නත් පුලුවන්. Click to expand... කියලා වෑඩක් නෑ. එක එක ලෙවල් එකේ හොරු.. දඩුවම් ලෑබෙන්නේ පන්තියේ හෑටියට. මහ බෑන්කුව වුනත් කඩලා රජ වෙන්න පුලුවන්.. සුනාමි සල්ලි ගහපු එකා නිදහස් කලා කියලා නඩුකාරයාම වේදිකා වල කියනවා.. රත්තරන් ගෙනත් අහුවුනාම ඒවා ඌටම දෙනවා... අනිත් ටිකත් එහෙම තමා. දොස්තරලා, නඩුකාරයෝ, පොලිස්කාරයෝ මෙහේ හෑමෝම ඒ ඒ ලෙවල් එකෙන් ගෑලවෙනවා.. හෑබෑයි ඔය කොයි එකත් අනිත් එවුන්ට බනිනවා. Reactions: Dead Cupid, NRTG, shenat and 1 other person
shenat said: හරි හමන් නීතියක් තියෙන රටක කවුරු වැරදි කරත් දඬුවම් ලැබෙනවා 99% ක් වෙලාවට. බංකොළොත් සදා අනාත රටවල් වල රටේ මහබැංකුව කඩලා ජනාධිපති වෙන්නත් පුලුවන්. Click to expand... කියලා වෑඩක් නෑ. එක එක ලෙවල් එකේ හොරු.. දඩුවම් ලෑබෙන්නේ පන්තියේ හෑටියට. මහ බෑන්කුව වුනත් කඩලා රජ වෙන්න පුලුවන්.. සුනාමි සල්ලි ගහපු එකා නිදහස් කලා කියලා නඩුකාරයාම වේදිකා වල කියනවා.. රත්තරන් ගෙනත් අහුවුනාම ඒවා ඌටම දෙනවා... අනිත් ටිකත් එහෙම තමා. දොස්තරලා, නඩුකාරයෝ, පොලිස්කාරයෝ මෙහේ හෑමෝම ඒ ඒ ලෙවල් එකෙන් ගෑලවෙනවා.. හෑබෑයි ඔය කොයි එකත් අනිත් එවුන්ට බනිනවා.
John Dutton Well-known member Feb 11, 2023 2,231 2,985 113 Jul 13, 2023 #6 shenat said: හරි හමන් නීතියක් තියෙන රටක කවුරු වැරදි කරත් දඬුවම් ලැබෙනවා 99% ක් වෙලාවට. බංකොළොත් සදා අනාත රටවල් වල රටේ මහබැංකුව කඩලා ජනාධිපති වෙන්නත් පුලුවන්. Click to expand... ඕක මෙහෙම කියන්නත් පුළුවන් නේද ? ලංකාවේ විතරක් නෙමෙයි Aus වලත් කාලකන්නි ඩොකාල ඉන්නවා Reactions: NRTG, Bad_horse, shenat and 1 other person
shenat said: හරි හමන් නීතියක් තියෙන රටක කවුරු වැරදි කරත් දඬුවම් ලැබෙනවා 99% ක් වෙලාවට. බංකොළොත් සදා අනාත රටවල් වල රටේ මහබැංකුව කඩලා ජනාධිපති වෙන්නත් පුලුවන්. Click to expand... ඕක මෙහෙම කියන්නත් පුළුවන් නේද ? ලංකාවේ විතරක් නෙමෙයි Aus වලත් කාලකන්නි ඩොකාල ඉන්නවා
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,591 113 xxx Jul 13, 2023 #7 John Dutton said: ඕක මෙහෙම කියන්නත් පුළුවන් නේද ? ලංකාවේ විතරක් නෙමෙයි Aus වලත් කාලකන්නි ඩොකාල ඉන්නවා Click to expand... කොහෙත් කාලකන්නි ඉන්නවා. එකම වෙනස ලන්කාවේ වගේ ඕන දෙයක් කරලා බේරෙන්න බෑ Reactions: John Dutton, NRTG and shenat
John Dutton said: ඕක මෙහෙම කියන්නත් පුළුවන් නේද ? ලංකාවේ විතරක් නෙමෙයි Aus වලත් කාලකන්නි ඩොකාල ඉන්නවා Click to expand... කොහෙත් කාලකන්නි ඉන්නවා. එකම වෙනස ලන්කාවේ වගේ ඕන දෙයක් කරලා බේරෙන්න බෑ
shenat Well-known member May 13, 2007 58,309 86,536 113 ආශ්චර්යමත් රටක Jul 13, 2023 #8 John Dutton said: ඕක මෙහෙම කියන්නත් පුළුවන් නේද ? ලංකාවේ විතරක් නෙමෙයි Aus වලත් කාලකන්නි ඩොකාල ඉන්නවා Click to expand... ඔව්. වෙනස මේකයි. malakadss said: කොහෙත් කාලකන්නි ඉන්නවා. එකම වෙනස ලන්කාවේ වගේ ඕන දෙයක් කරලා බේරෙන්න බෑ Click to expand... අනික ඩොකාලා විතරක් නෙවෙයි, අනිත් උන්ටත් එහෙමමනෙ. Reactions: John Dutton, NRTG and malakadss
John Dutton said: ඕක මෙහෙම කියන්නත් පුළුවන් නේද ? ලංකාවේ විතරක් නෙමෙයි Aus වලත් කාලකන්නි ඩොකාල ඉන්නවා Click to expand... ඔව්. වෙනස මේකයි. malakadss said: කොහෙත් කාලකන්නි ඉන්නවා. එකම වෙනස ලන්කාවේ වගේ ඕන දෙයක් කරලා බේරෙන්න බෑ Click to expand... අනික ඩොකාලා විතරක් නෙවෙයි, අනිත් උන්ටත් එහෙමමනෙ.
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,591 113 xxx Jul 13, 2023 #9 shenat said: ඔව්. වෙනස මේකයි. අනික ඩොකාලා විතරක් නෙවෙයි, අනිත් උන්ටත් එහෙමමනෙ. Click to expand... ඔවු.. ලන්කාවේ අමු කාලකන්නි හොරු නේ රජ වෙලා ඉන්නේ.. තාම උන්ට කඩේ යන බුරුවෝ කොච්චරනම් ඉන්නවා ද? Reactions: NRTG and shenat
shenat said: ඔව්. වෙනස මේකයි. අනික ඩොකාලා විතරක් නෙවෙයි, අනිත් උන්ටත් එහෙමමනෙ. Click to expand... ඔවු.. ලන්කාවේ අමු කාලකන්නි හොරු නේ රජ වෙලා ඉන්නේ.. තාම උන්ට කඩේ යන බුරුවෝ කොච්චරනම් ඉන්නවා ද?