මචන්ලා ඒකාලේ රසායන විද්‍යාවෙදි ඉගෙනගෙන ඇතිනේ සකීයතා ශේණියේ ඉහලින් ඇති ලොහ වතුරට දැම්මහම මොකද වෙන්නේ කියලා..... මේ විඩියෝ එකත් ඒ ගැන...... බලන්නකො....
ගොඩක් අය දැකලා තියෙන්නේ ලිතියම්, සොඩියම්, වතුරට දානවා විතරයි නේ... මෙකෙදි රුබීඩියම් සීසියම් හිටන් වතුරට දානවා බලන්නකෝ..... බලන්න අකමැති නම් අනිත්...