1. D

    රනිල් චෙක් ජනරජයට

    රනිල් චෙක් ජනරජයට අන්තර් ජාතික ප‍්‍රජාතාන්ත‍්‍රිකයන්ගේ සංගමයේ විධායක කමිටු රැස්වීමට සහභාගි වීම සදහා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා චෙක් ජනරජය බල අද අළුයම පිටත්ව ගොස් තිබේ. අද අළුයම 2.55 ටී කේ 349 දරණ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් යානයකින් වික‍්‍රමසිංහ මහතා ඩුබායි බලා පිටත් වූ බව ගුවන් තොටුපල...
  2. D

    ශ‍්‍රී ලංකාවටත් ටෝකියෝ මිට්සුබිෂි බැංකු&

    ශ‍්‍රී ලංකාවටත් ටෝකියෝ මිට්සුබිෂි බැංකු& ජපානයේ විශාලතම බැංකුව වන බෑන්ක් ඔෆ් ටෝකියෝ මිට්සුබිෂි බැංකුවේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සූදානම් වේ. ශ්‍රී ලංකාව සමඟ දිගුකාලයක් තිස්සේ වාණිජ සහ මිත්‍රශීලි සම්බන්ධතාවක් ගොඩනඟා තිබෙන ජපානය, තවමත් එහි බැංකු ශාඛාවක් මෙරටේ ආරම්භ කොට නොමැත. එය මඟ හරවා...
  3. D

    ශ‍්‍රී ලංකාව ද්විත්ව පුරවැසි භාවය නවතා ද&#3512

    ශ‍්‍රී ලංකාව ද්විත්ව පුරවැසි භාවය නවතා ද&#3512 ශ‍්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ද්විත්ව පුරවැසි භාවය ලබාදීම යලි දැනුම් දෙන තුරු තාවකාලිකව නවතා තිබේ. එම ක‍්‍රමය යාවත්කාලීන කිරීම මෙහි මුලික අරමුණයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත එම වැඩපිළිවෙල ක‍්‍රියාත්මකය. මේ අනුව දැනට...

    No contents