Terra Nova, මේක තමයි 20th Century Fox ලගේ අලුත්ම Sci-fi TV Series එක. :cool:
************************
කතා වස්තුව කෙටියෙන් මෙහෙමයි
_________________________________
වර්ෂ 2149 දි, පෘථිවියේ ජීවින්ගේ පැවැත්ම අභාවයට පත් වෙමින් පවතින් අවස්තාවකදි මනුෂ්‍ය වර්ගයා රැකගැනීමේ අරමුනින් විද්‍යාඥයින්...