මසකටත් වඩා වැඩි කළක් චිලීහි අඩි 2,000ක් (මීටර 600ක්) ගැඹුරු පතලක සිරවසිටි පතල්කරුවන් 33 දෙනෙකු ඊයේ දිනයේදි මුදාවාගනු ලැබුවා.........එම අවස්ථාව දැක බලා ගැනීම සඳහා චිලී ජනාධිපතිවරයා ඇතුළු දහස් සංඛ්‍යාත ජනකායක් රැස්ව සිටියා......









