1. diu

    Markert Rate

    මගේ වාහනේ ඉස්සරහා වැදුනා. ලයිට් ඒක දාන්න ඔ්නි, induarance ඒකෙන් estimate ඒකේ දාලා තියෙනවා ලයිට් ඒකට markert rate කියලා... ඒ් කියන්නේ මොකක්ද?
  2. diu

    Questions Colombo to Kandy intercity bus

    Kolamba idan Nuwarata intercity (AC) bus ude keeyatda patan ganne?
  3. diu

    Heat ඒක නගින්නේ නෑ

    යාලුවනේ, මගේ SB14 ඒකේ heat ඒක වැඩි වෙන්නේ නෑ... සෑහෙන වෙලා ගිහිල්ලා කටුව ටිකක් උඩට යනවා. මොකක්ද සීන් ඒක.
  4. diu

    Shock Absorber Repair

    මට තියෙන්නේ FB14 කාර් ඒකක්. පිටි පස්සේ ශෝක්ස් දෙක හොඳටම බැහැලා තියෙන්නේ. රීකන්ඩිශන් දාන ඒකද? රෙපයාර් කරන ඒකද හොඳ? හේතු ඒක්ක පොඩ්ඩක් දැන ගන්න පුලුවන් ද?
  5. diu

    Questions Lease or Loan?

    මේ කාලේ වාහනයක් ගන්නවා කියන්නේ තරමක මෝඩ වැඩක් වගේ තමා. ඒ්ත් වාහනයක අවශ්‍යතාව සෑහෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ් නිසා සකල සිරි පිරි සිරිලංකාවේ වාහනයක් ගන්නකොට මදි පාඩු මුදලට Leasing ඒකක් යන ඒකද, Vehicle loan ඒකකට යන ඒකද හොඳ?
  6. diu

    Questions අයිතිකාරයා මියගියාට පස්සේ ඒ් වාහනේ ‌නීත්‍යානුකූලව වෙනයම් කෙනෙකුට පවරන්නේ කොහොමද?

    මචංලා, මගේ මාමන්ඩි දැනට සති 2කට උඩදි නැතිවුනා. ඒයාගේ නමට තියෙන වාහන නීත්‍යානුකූලව වෙනයම් කෙනෙකුට පවරන්නේ කොහොමද? පිට කෙනෙක්ට විකුණන්න පුලුවන්ද? ඒයාගේ පුතාට හෝ බිරිඳගේ නමට ලියන්න පුලුවන්ද? කොහොමද කරන්නේ?
  7. diu

    Questions දැවී තැවුනු සිත් - දමිත් අසංක

    දමිත් අසංක ගායනය කරන දැවී තැවුනු සිත් සිංදුවේ Music and Lyrics කව්ද?
  8. diu

    Questions කුවේට් යන්න බැලුවෙ

    මචංලා දැන් මෙහෙ හෙන සුරපුරයක් වෙලා තියෙන නිසා යන්න කියලා බැලුවේ වෙන කොහෙහරි. කුවේට් වලට පොඩි අවස්තාවක් ඇවිත් තියෙනවා (Graphic Designer). මට උන්ට ගාණක් කියන්න තේරෙන්නෑ... එහෙ කොහොමද බන් පඩි නඩි තත්වෙ? ඉන්න හිටින්න කන්න බොන්න උන් දෙනවනං , මාසෙකට වියදම කීයක් වගේ වෙයිද? වෙන දැන ගන්න ඕනි දේවල්...
  9. diu

    Questions කොවිඩ් එන්නත් ලබා දෙන තැන්?

    මචංලා, කොවිඩ් එන්නත විදගන්න පුලුවන් ළඟම තැන් කොහෙද කියලා දැන ගන්නේ කොහොදම? වෙබ් එකක අප්ඩේට් වෙනවද නැත්තං දුරකතන අංකයක්වත් තියෙනවද?
  10. diu

    අමුතුම තාලේ help එකක්

    අමුතුම තාලේ help එකක් කට්ටියගෙන් අමුතුම උදව්වකි ඕනි මට මට කියපල්ලා උඹලා internet ආවම වැඩිපුරම යන්නේ මොනවගේ websites වලටද? පුලුවන් නන් යන site හතර පහක නම් දියන් වැඩකට අතගහන්න යන්නේ. එකෙන්ම සප් එක දියන් ආහ්:nerd: බම්ප් දාන්න දෙයක් නෑ උඹලා යන එවා කියහන්, ඒ ඇති වැල සයිට් නන් ඕනි නැ. :lol...
  11. diu

    කොහොමද බන් ඒවා කරන්නේ

    කොහොමද බන් ඒවා කරන්නේ මේක මට මහ උගතෝකෝටික ප්‍රශ්නයක් සමහරක් බාගත කිරීම් කරන්න හදද්දි එනවා Complete ONE Survey to Start Downloading වගේ දෙයක් මේක කොහොමද කරන්නේ. අන්තිමට ෆෝන් නම්බරේ ඉල්ලලා දවසට කීයක්දො කපා ගන්නවා කියනවා මොකක්ද මේ?:oo::oo::oo:
  12. diu

    මචංලා මට පොඩි දෙයක් දැන ගන්න ඕනි

    මචංලා මට පොඩි දෙයක් දැන ගන්න ඕනි අර මචං උඹලා දැකලා ඇති නේද අර තියෙන්නේ වීදුරු වල එක එක ඒවා ප්‍රින්ට් කරලා තියෙන gift items (මං නමක් කියන්න දන්නෑ. මේ පල්ලෙහා තියෙන්නේ) අන්න එහෙම එකක් මට ඕනි විදිහට disign කරන්න කීයක් විතර යයිද? අනික තමා කොළඹ අවට ඒ වගේ තැන් කොහෙද තියෙන්නේ
  13. diu

    ගෑනු කී දෙනෙක් එක්ක බුදියලා තියෙනවද?

    ගෑනු කී දෙනෙක් එක්ක බුදියලා තියෙනවද? බිරිද - ඔයා මීට කලින් ගෑනු කී දෙනෙක් එක්ක බුදියලා තියෙනවද? මම - ඔයා එක්ක විතරයි රත්තරං. බිරිද - අනේ....... :love: :love: :love: මම - අනික් අය එක්ක නිදියන්න වෙලාවක් තිබ්බෙ නෑ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට එන්න මාව බලන්න.
  14. diu

    නාමලංකාරය

    නාමලංකාරය re-post නම් සමා වුව මැනවි
  15. diu

    ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා (සුපිරි තරුවක&#34

    ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා (සුපිරි තරුවක&#34 මා සිත් ගත් අග්‍රගණ්‍යයේ පුද්ගලයෙකුගේ ජිවිතයේ එක් පැතිකඩක් සම්බන්දයෙන් සකස් කල ලිපියකි (උපුටා ගැනීමකි - DIU) සුවිසල් මැදුරේ විදුලි ආලෝකයෙන් පළාතම එළියවී ඇත .. කලකට ඉහත ඉතා දුගී ජිවිතයක් ගතකල මුදලාලි දැන් වියාපාරික ලොවේ දැවැන්තයෙක් වී හමාරය...
  16. diu

    ස්පයිඩර් මෑන් කටුස්සා

    ස්පයිඩර් මෑන් කටුස්සා ස්පයිඩර් මෑන් අයියා වගේ කටුස්සෙක් දැකලා නැද්ද? ඕන් බාලා ගන්නවලකො. බලහන්කො පොස් එක. දෙන්නම එක වගේ නේද? ඔය පල්ලෙහා ඉන්නේ ගත්තු කෙනා. Cassio Lopes (මනුස්සයා). වයිෆ් Alessandra එක්ක කෙන්යාවේ Masai mara national park එක පැත්තේ ගියපු වෙලාවක අරන් තියෙන්නේ.
  17. diu

    මේ මොක්කුද?

    මං මේ නොදන්න කමටයි අහන්නේ, පිළිලයක් වගේ පැතිරිලා තියෙන මේ මූණූ කාගෙද?
  18. diu

    ඒ අය cow-boysල නන්, මේ දෙන්නා ?

    ඒ අය cow-boysල නන්, මේ දෙන්නා ? ගතිද? නෑ වෙන්න නම් බෑ.:yes:
  19. diu

    මෙන්න ඇත්තම කව්ද බෝයි.

    මෙන්න ඇත්තම කව්ද බෝයි. r7HN7THecwg මාර වැඩර් නෙනෙක් නේද බන්
  20. diu

    පන්සිය පනස් ජාතක පොත් වහන්සේ

    පන්සිය පනස් ජාතක පොත් වහන්සේ මට අද මේල් එකක් ආවා පන්සිය පනස් ජාතක පොත් වහන්සේ pdf කරලා e-book එකක් විදිහට තියෙනවා, බා-ගන්න කියලා. අපේ ek set එකත් මට මතක් වුනා. කැමති අය අරං කියවන්න. මෙතන කෙටුවම අවශ්‍ය තැනට යාවි

    No contents