Shock Absorber Repair

diu

Active member
  • May 10, 2009
    684
    148
    43
    අන්තර්ජාලය
    මට තියෙන්නේ FB14 කාර් ඒකක්.
    පිටි පස්සේ ශෝක්ස් දෙක හොඳටම බැහැලා තියෙන්නේ.
    රීකන්ඩිශන් දාන ඒකද? රෙපයාර් කරන ඒකද හොඳ?
    හේතු ඒක්ක පොඩ්ඩක් දැන ගන්න පුලුවන් ද?

    1697703221067.png
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    රෙපයාර් කරන්න යන්න එපා ඕව හදන්නෙම replace කරන විදිහට
    රිකන්දිෂන් දානවට වැඩ හොදයි තායිවාන් අලුත් දෙකක් දාගන්න
     
    • Like
    Reactions: Tanto and Asmodeus

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,654
    113
    Loading...
    Toyota Premio එකක් තියෙනවා. පස්සෙ ෂොක් දාගන්න ඕනි. කොහෙන්ද කරගන්න පුලුවන්?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,558
    113
    Gampaha
    බ්‍රෑන්ඩ් නිවු දාන්න බැරිනං රීකන්ඩිශන් දාන්න...

    රෙපෙයාර් කරනව කියන්නෙ, ශොක් එක එක තැනකින් කපල එළියට අරගෙන, රබර් වොශර්, ඔයිල් සීල්, ඔයිල් දාල කපපු තැනින් පාස්සනව.
    ඒ දාන ඔයිල් සීල්, ඔර්ජිනල් ඒව තරම් ප්‍රමිතියක් නෑ. අවුරුද්දක් දෙකක් යනකොට ආයෙමත් ඔයිල් ලීක් වෙන්න ගන්නව, එහෙම නැත්තං ශොක් දෙක බහිනව...

    Toyota Premio එකක් තියෙනවා. පස්සෙ ෂොක් දාගන්න ඕනි. කොහෙන්ද කරගන්න පුලුවන්?
    මුලින්ම කම්පැණි ගණං කොහොමද බලන්න.
    පිට තැන් වල ගාණත් එක්ක වැඩි වෙනසක් නැත්තං කම්පැණි දාන්න...
     
    • Like
    Reactions: Asmodeus and SpinXO

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    පස්සෙ ශොක් නං ලේසියෙන්ම ගෙදරදි මාරු කරගන්න පුලුවන් නේද
    KYB වගේ දානවා නං ජෙනුයින් ඒව ගන්න තැන් තියනවානේ මෙහෙ.
     
    • Like
    Reactions: Asmodeus and SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,654
    113
    Loading...
    බ්‍රෑන්ඩ් නිවු දාන්න බැරිනං රීකන්ඩිශන් දාන්න...

    රෙපෙයාර් කරනව කියන්නෙ, ශොක් එක එක තැනකින් කපල එළියට අරගෙන, රබර් වොශර්, ඔයිල් සීල්, ඔයිල් දාල කපපු තැනින් පාස්සනව.
    ඒ දාන ඔයිල් සීල්, ඔර්ජිනල් ඒව තරම් ප්‍රමිතියක් නෑ. අවුරුද්දක් දෙකක් යනකොට ආයෙමත් ඔයිල් ලීක් වෙන්න ගන්නව, එහෙම නැත්තං ශොක් දෙක බහිනව...

    මුලින්ම කම්පැණි ගණං කොහොමද බලන්න.
    පිට තැන් වල ගාණත් එක්ක වැඩි වෙනසක් නැත්තං කම්පැණි දාන්න...

    Toyota Lanka නම් බර ගාණක්. අපිට direct ගෙන්න ගන්න පුලුවන් වෙයි ද අඩුවට මෙහෙ ගණන් වලට වැඩිය.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,558
    113
    Gampaha
    Toyota Lanka නම් බර ගාණක්. අපිට direct ගෙන්න ගන්න පුලුවන් වෙයි ද අඩුවට මෙහෙ ගණන් වලට වැඩිය.
    ඒකනං කොහොමද දන්නෑ හරියට,
    මැලේසියාවෙ,ජපානෙ වගේ යාලුවෙක් හරි හිටියනං කරගන්න පුලුවන් වෙයි...
    රීකන්ඩිශන් බැලුවෙ නැද්ද...
     
    • Like
    Reactions: SpinXO

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ඒකනං කොහොමද දන්නෑ හරියට,
    මැලේසියාවෙ,ජපානෙ වගේ යාලුවෙක් හරි හිටියනං කරගන්න පුලුවන් වෙයි...
    රීකන්ඩිශන් බැලුවෙ නැද්ද...
    shocks වලට විතරක් නං එහෙම කරන එක පාඩුයි. ශිපින් කොස්ට් ක්ලියර් කරන්න යන වෙලාව සහ කට්ට තව ටැක්ස් අරවා මේවා ගෙවුවට පස්සෙ මෙහෙන් රුපියල් 50000ට විතර ගන්න තියන ශොක් එක 40000ට විතර වියදම් කරලා ගෙන්න ගත්තත් පාඩුයි කියලා මට හිතෙන්නෙ

    හැබැයි ලොකු ප්‍රොජෙක්ට් එකකටම වගේ නං කෑලි ටික සේරම එහෙම ගෙනාවම ලාබයක් තියනවා
     
    • Like
    • Wow
    Reactions: PHBhagya and SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,654
    113
    Loading...
    ඒකනං කොහොමද දන්නෑ හරියට,
    මැලේසියාවෙ,ජපානෙ වගේ යාලුවෙක් හරි හිටියනං කරගන්න පුලුවන් වෙයි...
    රීකන්ඩිශන් බැලුවෙ නැද්ද...

    නැහැ මචන්. යාලුවෙක් සෙට් කරගත්ත නම් හරි තමයි. ඔය online ගෙන්නන්න පුලුවන් පාට්ස්. මන් දන්න පොරක් ඉන්නවා පන්නිපිටියේ. පොර කරන්නෙම ඔන්ලයින් ඕඩර්ස් වලින් පාට්ස් ගෙන්නලා උගෙ ගැරේජ් එකේ රෙපෙයාර් එක කරලා දෙන එක. මාර ලාභයක් තියෙන්නෙ. මෙහෙ නැති ඒවා ගෙන්නනවා.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,505
    10,604
    113
    Nugegoda, Sri Lanka
    shocks වලට විතරක් නං එහෙම කරන එක පාඩුයි. ශිපින් කොස්ට් ක්ලියර් කරන්න යන වෙලාව සහ කට්ට තව ටැක්ස් අරවා මේවා ගෙවුවට පස්සෙ මෙහෙන් රුපියල් 50000ට විතර ගන්න තියන ශොක් එක 40000ට විතර වියදම් කරලා ගෙන්න ගත්තත් පාඩුයි කියලා මට හිතෙන්නෙ

    හැබැයි ලොකු ප්‍රොජෙක්ට් එකකටම වගේ නං කෑලි ටික සේරම එහෙම ගෙනාවම ලාබයක් තියනවා
    Ow 40% gahanawa Tax.. Habai mehe wage nemei Badu Genuine.. Aftermarket unath.. Mage wahaneta num Hoyaganna amaru parts okkoma wage genna gannawa.. Sensor wage ewanum gedaratama enawa godak welawata..
     
    • Like
    Reactions: SpinXO and NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    නැහැ මචන්. යාලුවෙක් සෙට් කරගත්ත නම් හරි තමයි. ඔය online ගෙන්නන්න පුලුවන් පාට්ස්. මන් දන්න පොරක් ඉන්නවා පන්නිපිටියේ. පොර කරන්නෙම ඔන්ලයින් ඕඩර්ස් වලින් පාට්ස් ගෙන්නලා උගෙ ගැරේජ් එකේ රෙපෙයාර් එක කරලා දෙන එක. මාර ලාභයක් තියෙන්නෙ. මෙහෙ නැති ඒවා ගෙන්නනවා.
    recon parts නං වැඩේ ලාබ ඇති මොකද එහෙම පාට්ස් නිකන් වගේ ජපානෙන් ගන්න පුලුවන් ඇති

    හැබැයි අලුත් පාට්ස් නං හැම එකකම ලාබයක් තියේද කියන එක ශුවර් නැහැ බන්
    උදාහරන විදියට මම මගේ කාර් එකේ ශොක් එකක ප්‍රයිස් එක බැලුවා amayama එකේ. උන් ගෙ ගාන $103 ශොක් එක $57ක් යනවා ශිපින් වලට. තව ටැක්ස් වලටත් ගානක් යනවා යන්න එන්නත් වියදම් වෙනවා cost + shipping වලට විතරක් 52K වගේ වෙනවානේ
    ලංකාවෙ හොන්ඩා පාට්ස් කරන තැන්වල මේක 48ක් වගේ වෙන්නෙ. කම්පැනි නං ලක්ශෙයකට කිට්ටු වෙනවා නමුත් ජෙනුයින් පාට් නම්බර් එකටම එන ඒව පිටින් ගන්න තියනවා.
     
    • Like
    Reactions: SpinXO