මචංලා මට පොඩි දෙයක් දැන ගන්න ඕනි
අර මචං උඹලා දැකලා ඇති නේද අර තියෙන්නේ වීදුරු වල එක එක ඒවා ප්‍රින්ට් කරලා තියෙන gift items
(මං නමක් කියන්න දන්නෑ. මේ පල්ලෙහා තියෙන්නේ) අන්න එහෙම එකක් මට ඕනි විදිහට disign කරන්න කීයක් විතර යයිද?
අනික තමා කොළඹ අවට ඒ වගේ තැන් කොහෙද තියෙන්නේ