1. mlkasthuri

    ඈහ්...ගල් බයිලා...

    TV එකේ යන Ad ගැන කුතුහලයක් ඇති වුනු මම, Net එකේ Search කරල බැලුව මොනවද ඔය තේරෙන්නෙ නැති අලුත් Products කියල... වැඩිපුරම තියෙන්නේ ගල් බයිලනේ..... ඒ Ad list පිටින් ඉදිරියේදී මම post කරන්නම් හැමෝටම බලාගන්න... කට්ටිය දන්න ඒ වගෙ Ad තියෙනවනම් Post කරන්න... කරුණාවෙන් දැනුම් දීමයි, මේක මඩ ගැසීමක්...
  2. mlkasthuri

    කනත්තෙ නයිටක්

    කවුද එන්නෙ? භය නැති උන් ඉන්නවනම් වරෙන්....:rolleyes:
  3. mlkasthuri

    මොකද්ද HD voice කියන්නේ ??

    මොකද්ද HD voice කියන්නේ ?? මොකද්ද බන් ලොකු සීන් එකක්ද ඕක....
  4. mlkasthuri

    හොඳම Data connection එක මොකද්ද ?

    හොඳම Data connection එක මොකද්ද ? Fast connect වෙන ගාන අඩු මොන Network එකේ Internet Connection එකද ?

    No contents