Oya wage podi dewal poddak google search karala balapan ban.bump
High definition Voice. (Wideband audio)
සාමාන්ය දුරකතන වල බාවිතා වෙන්නේ බොහොම පොඩි බැන්ඩ්විත් AMR-WB එකක් තියන codec එකක්. එකෙදි voice clarity අඩුයි.. නමුත් HD Voice clarity වැඩියි ලොකු බැන්ඩ්විත් G.722 එකක් යූස් කරන නිසා..
හරියට mp3 එකක් හා wav ෆයිල් එකක් වගේ..