ළඟ නොව දුර බලන්න
ළඟ නොව දුර බලන්න
බුදුන් වහන්සේගේ මග පෙන්වීම නැණවතුන්ට ය. එනම් පවත්නා දේවල් ඒ අයුරින් ම වටහා ගැනීමට හැකියාව ඇත්තවුන්ට ය. අප සැවොම ඇසෙන, පෙනෙන දේවල් ඒ අයුරින් ම වටහා ගැනීමට සමත්වන්නවුන් දැ’යි පිරික්සා බැලිය යුත්තේ තම තමා විසින් මය. අප අපට ම අවංක විය යුතුය. එසේ අවංක විය යුත්තේ...