ළමා නිවාස Children's Home

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
හිතවත් එළකිරි යාලුවනේ,කොළඹ තියෙන ඒ කියන්නෙ කොළඹට ලග ඔයගොල්ලො දන්න ළමා නිවාස තියෙනව ද? දානයක් දෙන්න ඒ වගේ තැනක් හොයාගන්න අවශ්‍ය වෙලා තියෙනවා. පහසුකම් අඩු, අඩුවෙන් ලැබෙන ‍වගේ දුප්පත් ළමා නිවාස අපේ රටේ තියෙනවා නෙ... අන්න ඒ වගේ එකක් තමයි හොයන්නෙ. ඔයගොල්ලො දන්න ළමා නිවාස ගැන විස්තර තියෙනවා නම් දන්වන්න... ලොකු පිනක්. :yes:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිතවත් එළකිරි යාලුවනේ,කොළඹ තියෙන ඒ කියන්නෙ කොළඹට ලග ඔයගොල්ලො දන්න ළමා නිවාස තියෙනව ද? දානයක් දෙන්න ඒ වගේ තැනක් හොයාගන්න අවශ්‍ය වෙලා තියෙනවා. පහසුකම් අඩු, අඩුවෙන් ලැබෙන ‍වගේ දුප්පත් ළමා නිවාස අපේ රටේ තියෙනවා නෙ... අන්න ඒ වගේ එකක් තමයි හොයන්නෙ. ඔයගොල්ලො දන්න ළමා නිවාස ගැන විස්තර තියෙනවා නම් දන්වන්න... ලොකු පිනක්. :yes:

    machan W.A de silva mawathe thiyenawa ekak (ara aravinda ge restaurant eka langa) mallika lama niwasaya saha wedihiti niwasaya.. mamath ethanatai dane denne .. hari paw aei lamai :baffled::dull:
     
    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    machan W.A de silva mawathe thiyenawa ekak (ara aravinda ge restaurant eka langa) mallika lama niwasaya saha wedihiti niwasaya.. mamath ethanatai dane denne .. hari paw aei lamai :baffled::dull:

    atthada? koheda yaluwa oya W.A. De silva mawatha thiyenne? atthatama mama danne neha.:no: eke lamai godak innawada?