1. hdampiyarathne

    My Dream Vehicle...

    My dream vehicle right now is......... . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ඔව් මචන්ලා, විහිලු නෙමේ, වාහන කියන ඒව හීනම වෙන්න කලින් මේකක් ගොඩදාගන්න තිබ්බොත් ඇති. මොකද හිතන්නෙ භාණ්ඩෙ ගැන......:love::love::love::love...
  2. hdampiyarathne

    Bike Help............

    Machanla man gawa Discover 100(2011) ekak thiyenawa WE number. Thawama 13000Km witharayi duwala thiyenne. Man beluwe meka vikunala e ganatama used Pulsar ekak ganna. Discover eka keeyata wage denna puluwan weyida? E ganata samanya hoda thathwaye Pulsar ekak ganna puluwan weyida machanla...
  3. hdampiyarathne

    Good Place to Buy a Smartphone....

    Yaluwane, mama Xperia L ekak ganna kiyala beluwe:) Meka aduwata ganna hoda thenak kiyanna puluwanda Loku Udawwak:)
  4. hdampiyarathne

    Moratuwa EM(Earth Resources Engineering) ???

    Yaluwane, Moratuwa EM(Earth Resources Engineering) hodayida??:confused: Job ehema thiyenawada???:confused: Danna aya poddak udaw karanna...:)
  5. hdampiyarathne

    Fotgot to press clutch.........

    අද නම් අවුල්ම දවසක්, මට වෙච්චි වැරදීමක් ගැන පසුතැවිල්ලෙන් ඉන්නෙ, මට උදව් කරන්න.:confused: මචන් මගෙ වෑන් එක drive කරගෙන යද්දි, 5 වැනි gear එකෙන් 4 වැනි gear එකට මාරු කරද්දි මට clutch එක press කරන්න අමතක වුනා. ක්‍රීස් ගාල සද්දෙකුත් එක්ක gear lever එක ඩොක් ගාල ආයෙත් නිව්ට්‍රල් එකටම පැන්නා. මචන්...

    No contents