අද නම් අවුල්ම දවසක්, මට වෙච්චි වැරදීමක් ගැන පසුතැවිල්ලෙන් ඉන්නෙ, මට උදව් කරන්න.
මචන් මගෙ වෑන් එක drive කරගෙන යද්දි, 5 වැනි gear එකෙන් 4 වැනි gear එකට මාරු කරද්දි මට clutch එක press කරන්න අමතක වුනා. ක්‍රීස් ගාල සද්දෙකුත් එක්ක gear lever එක ඩොක් ගාල ආයෙත් නිව්ට්‍රල් එකටම පැන්නා. මචන් මේකෙන් gear box එකට හානියක් වෙලා තියෙයිද? දැනට නම් කිසි අවුලක් පේන්න නෑ. කරුණාකරල මට උදව් කරන්න.

thanks machan udhawwata............