කෙල්ලගේ උපන්දිනේට
මචන්ලා... පොඩි උදව්ව්වක් ඕනි...
කෙල්ලයි මමයි යාලු වෙලා දැන් අවුරුදු 2ක් වෙන්න එනවා..
මේ සමරන්න යන්නේ 3 වැනි උපන්දිනේ එයාගේ.
ඉතින් තෑග්ගක් දෙන්න ඕනි නේ...
ටෙඩියෝ, ඔරලෝසු, ඇදුම් අරව මේවා ඔක්කොම වගේ තෑගි විදියට දීල තියෙන්නේ...
පොඩ්ඩක් වෙනස් විදියට හිතල දෙන්න පුළුවන් දෙයක් ගැන...