CDB එකේ ලිසිං තියෙන අය එන්න

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    උබලගේ ලිසිං එක දාල අවුරුද්දකින් පස්සේ Annual Review Charges කියල කියක් හරි උබලගේ ලිසිං එකට එකතු කරලා තියෙනවද?

    මුන් එහෙම එකක් ලිසිං Agreement එකේ දාල නැ... ගිහිල්ල ඇහුවම කියනවා අපිට තව දේවල් (Credit Card, තව ලිසින්) දෙන්න උන් Review කරන නිසා ලූ එහෙම ගානක් දාන්නේ.. උබලාත් මෙහෙම උනාද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,037
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ෂුවර් එකට උබ දන්නේ නැතුව ගෙවල දාල ඇති.... පොඩ්ඩක් හොයල බලපන්
    එකපාරක් 2500ක් ගත්ත ලක්ෂ 10ක ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් දෙනවා කියල. වෙන සතයක්වත් වැඩිපුර ගත්තේ නෑ.
    මේ මාසේ ලියුමක් එව්ව හැම වරිකයක්ම වෙලාවට ගෙවපු නිසා,
    1: කැමතිනම් මාස දෙකක් නොගෙවා ඉන්න,
    2: ණය කාලසීමාව දික් කරගෙන වාරිකය අඩු කරගන්න,
    3: තව වැඩිපුර ණයක් ඕනි නම් දෙන්නම් කියල.

    ඔය වගේ උගුල්වලට මම අහුවෙන්නෙ නෑ

    කාලෙකට ඉස්සර ක්‍රෙඩිට් කාඩ් එකක් approve වෙලා තියෙන්නෙ ගන්න එන්න කියලත් කිව්ව. මම එපා කිව්වා.
     
    • Like
    Reactions: ntayya

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    එකපාරක් 2500ක් ගත්ත ලක්ෂ 10ක ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් දෙනවා කියල. වෙන සතයක්වත් වැඩිපුර ගත්තේ නෑ.
    මේ මාසේ ලියුමක් එව්ව හැම වරිකයක්ම වෙලාවට ගෙවපු නිසා,
    1: කැමතිනම් මාස දෙකක් නොගෙවා ඉන්න,
    2: ණය කාලසීමාව දික් කරගෙන වාරිකය අඩු කරගන්න,
    3: තව වැඩිපුර ණයක් ඕනි නම් දෙන්නම් කියල.

    ඔය වගේ උගුල්වලට මම අහුවෙන්නෙ නෑ

    කාලෙකට ඉස්සර ක්‍රෙඩිට් කාඩ් එකක් approve වෙලා තියෙන්නෙ ගන්න එන්න කියලත් කිව්ව. මම එපා කිව්වා.
    ආ... ඒ ලියුම මටත් ආවා... මාත් එපා කිව්වා

    මගේ එකට 3000ක් දාලා... එක අවුරුද්ද පතා ගෙවන්න ඕනිලු
    මම කිව්වා බෑ කියලා...

    පස්සේ CBSL එකට දැම්ම කම්ප්ලේන් එකක් :rolleyes:
     
    • Like
    Reactions: krizta

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    එකපාරක් 2500ක් ගත්ත ලක්ෂ 10ක ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් දෙනවා කියල. වෙන සතයක්වත් වැඩිපුර ගත්තේ නෑ.
    මේ මාසේ ලියුමක් එව්ව හැම වරිකයක්ම වෙලාවට ගෙවපු නිසා,
    1: කැමතිනම් මාස දෙකක් නොගෙවා ඉන්න,
    2: ණය කාලසීමාව දික් කරගෙන වාරිකය අඩු කරගන්න,
    3: තව වැඩිපුර ණයක් ඕනි නම් දෙන්නම් කියල.

    ඔය වගේ උගුල්වලට මම අහුවෙන්නෙ නෑ

    කාලෙකට ඉස්සර ක්‍රෙඩිට් කාඩ් එකක් approve වෙලා තියෙන්නෙ ගන්න එන්න කියලත් කිව්ව. මම එපා කිව්වා.
    මොකක්ද මේකේ උගුල
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,037
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකක්ද මේකේ උගුල
    1. අලුතෙන් ණයක් දෙනවනම් කොහොමටත් දැන් තියෙන ගිනි පොලියට දෙන්නෙ. එක තේරෙනවා ඇති.
    2. reschedule කරොත් දැනට ගෙවන්න තියෙන capital එක දැන් තියෙන පොලියට reschedule කරනවා
     
    • Like
    Reactions: reddit

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ආ... ඒ ලියුම මටත් ආවා... මාත් එපා කිව්වා

    මගේ එකට 3000ක් දාලා... එක අවුරුද්ද පතා ගෙවන්න ඕනිලු
    මම කිව්වා බෑ කියලා...

    පස්සේ CBSL එකට දැම්ම කම්ප්ලේන් එකක් :rolleyes:
    Kohomada complain kale ? matath 4000ki dala wesige ballo
     
    Sep 19, 2022
    9
    4
    3
    I have taken a leasing from them as they promised me it is fixed rate and guaranteed no change on installments. then now they have increase the installment. Can we make wa group to bring these bastards to wherever we can complain ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලීසින් ගන්නවනම් පරිස්සමෙන් හොයලා බලලම ගනිල්ලා. .
    කලින් උන්ගෙන් ලිසින් එකක් දාපු එකෙක්ගෙන් විස්තර අහපන් මුලින්. .
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    I have taken a leasing from them as they promised me it is fixed rate and guaranteed no change on installments. then now they have increase the installment. Can we make wa group to bring these bastards to wherever we can complain ?
    just check your agreement first
    even though they said it verbally whats in the agreement that matters

    mail ekak damuda financial ombudsmen wa cc tiyala?
    hariyaida sure ne
    essella untama complain ekak dann gana reverse karanna kiyala
    ------ Post added on Sep 19, 2022 at 10:38 PM