දෑන් ස්වප්නා ලංකාවේ ... කිය කිය Add එකක් දානවනෙ සිරස් TV එකේ....
ඒකෙ Backgroung Music එක පොඩ්ඩක් ලස්සන නිසා මම Youtube එකේ පොඩි විසිට් එකක් දෑම්ම...

අම්මටසිරි බෑලින්නම් මාර ලස්සනයි නේ බොලේ ඒ සිංදුව..

උබලත් අහලම බලපල්ලකෝ.....

ela macho...
math oka hewwa, iye pereda wennathi upload karanna aththe..
data iwarai,next month thamai balanna wene
spread some lu![]()

''ස්වප්නයක් වගේ ස්වප්නයක්ද මේ''
මොනවද බන් මේ වචන ,,,
මුන්ට පිස්සුද ..මීට හොදයි අජිත් මුතුකුමාරනගේ සිංදුවක් අවුවනම් ...![]()

''ස්වප්නයක් වගේ ස්වප්නයක්ද මේ''
මොනවද බන් මේ වචන ,,,
මුන්ට පිස්සුද ..මීට හොදයි අජිත් මුතුකුමාරනගේ සිංදුවක් අවුවනම් ...![]()
එකෙන්ම....''ස්වප්නයක් වගේ ස්වප්නයක්ද මේ''
මොනවද බන් මේ වචන ,,,
මුන්ට පිස්සුද ..මීට හොදයි අජිත් මුතුකුමාරනගේ සිංදුවක් අවුවනම් ...![]()