Final Project උදව්වක්

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    කොල්ලනේ.... කෙල්ලනේ.... සුබ දවසක් වේවා..! :rofl::rofl:

    මගේ ඩිග්රි එකේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකට survey එකක් කරන්න වෙනවා, දැන් කට උඩ තියෙන්නේ. එක නිසා ඇත්තටම වැඩේ කරන්න බෑ. :baffled:
    සපෝට් එකක් විදියට මෙන්න මේ Google Form එක ෆිල් කරන්නකෝ...:D

    https://forms.gle/EfgqrhMCP9vtXUSW9

    පුලුවන් තරම් නෙගටිවූ වෙන්න ෆිල් කරොත් ඇති.:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Tramadol