1. සුදු මහත්තයා

    Help Need

    ජයවර්ධනපුර හොස්පිටල් එකේ වැඩ කරන කවුද ඉන්නේ. පොඩි විස්තරයක් තියෙනව දැන ගන්න.
  2. සුදු මහත්තයා

    House for Rent

    ගෙයක් රෙන්ට් එකට ගනිද්දි කොහොමද ප්‍රොසෙස් එක වෙන්නෙ ? refundable deposit එකක් තියනකොට ඒකට අදාලව මොකුත් නීතිමය ලියවිල්ලක් ගන්න ඕනද ?
  3. සුදු මහත්තයා

    SoundBar around 75K

    75ta aduwen ganna honda sound bar ekak kiyannako.
  4. සුදු මහත්තයා

    Questions බස්නාහිරින් පිට යන්න බැරිද දැන් ?

    දිස්ත්‍රික්ක මායිම් වලින් හරවල එවනවද නැත්නම් ටෙස්ට් කරල යවනවද ?
  5. සුදු මහත්තයා

    ටයිටේනියම් පොලව

    ටයිටේනියම් පොලව හදන වැඩ කරන අයගෙනුයි, ගෙදර පොලව ටයිටේනියම් කරපු අයගෙනුයි මට පොඩි උදව්වක් ඕන. පොලව ටයිටේනියම් කරන එකේ වාසි අවාසි මොනවද ? ටයිටේනියම් කරපු පොලවක් වතුර වැටුනම ටයිල් පොලව වගේ ලිස්සන්නෙ නැද්ද ? නිතරම කරන්න ඕන මේන්ටනන්ස් මොනවහරි තියෙනවද ටයිටේනියම් පොලොවෙ ? දැනට රතු සිමෙන්ති මැදල...
  6. සුදු මහත්තයා

    HP Pavilion 15R power switch

    HP 15R Laptop එකේ power switch එක ගන්න තැනක් දන්නවද ?
  7. සුදු මහත්තයා

    Questions Publisher network for Sinhala Blog

    සිංහලින් content තියෙන blog එකකට හොඳට pay කරන ad network එක මොකක්ද ඔයාල දන්න.
  8. සුදු මහත්තයා

    3.5 Mil වලට ගන්න පුලුවන් හොඳ කාර් එකක්

    3.5 Mil වලට ගන්න පුලුවන් හොඳ කාර් එකක් 3.5 Mil වලට ගන්න පුලුවන් හොඳ second hand කාර් එකක් කියන්නකො. Fuel Economy එක සාමාන්‍ය එකක් උනාම ඇති. ගොඩක්ම පරණ නැති ඒ වගේම parts හොයන්න ලේසි ලෙඩ අඩු වාහනයක් උනානම් හොඳයි. :eek::eek::eek::eek: Sedan එකක් වෙන්නත් ඕන.
  9. සුදු මහත්තයා

    TV ekak ganna Help 1k

    මචන්ලා මම එකක් ගන්න යන්නේ. Samsung J5500 TV එක ගන්න හිතන් ඉන්නෙ . ඒකෙ Motion Flow Rate එක 60Hz තියෙන්නෙ. ඒක අවුලක් ද High quality film එකක් බලද්දි. games ගහන්න නම් මගේ අදහසක් නෑ. තව Sony 43W800C එකත් බැලුවා. ඒකෙනම් Motion Flow rate එක 200Hz වෙනවා. ඒත් ඒක 3D TV එකක්. 3D TV එකක් වැඩක් නැති නිසා...
  10. සුදු මහත්තයා

    TV ekak ganna place 1k

    machan http://mztraders.lk and http://www.skyelectronics.lk/ munge badu kohomada machan. un ge price nam patta shape. danna un innawada ? :eek::eek:
  11. සුදු මහත්තයා

    Domain help ekak

    machanla. mage blogspot blog ekak tiyenawa magema .com domain ekakata point karala. eke URL eka abc.com nam eka www ekka hari www natuwa hari browser url eke gahuwama site ekata yanawa. eth www.abc.com/page1.html kiyana eka www natuwa browser eke gahuwama 404 error eka enawa. meka hada ganne...
  12. සුදු මහත්තයා

    ADSL router problem

    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕන. අපේ ගෙදර කලින් ADSL line එකක් තිබුනා. රවුටර් එක තිබුනෙ මගෙ කාමරේ. ටෙලිපෝන් කේබල් එක කාමරේට ඇදල තමා තිබුනෙ split er එකක් ගහල. ඊයෙ පෙරේදා Peo TV ගත්තා. ඒකත් එක්ක තව රවුටර් එකක් හම්බුනා. උන් ඇවිත් සාලෙ උන්ගෙ රවුටර් එක හයි කරල ගිහින්. දැන් මගෙ කාමරේ රවුටර් එකේ internet...
  13. සුදු මහත්තයා

    Location Help.

    කොල්ලනේ, ඔය රාවණා කන්ද, රාවණා ගුහාව ඕව කොහෙද මචං තියෙන්නෙ. අපිට බලන්න යන්න පුලුවන් ද ?යනවනම් කොහොමද යන්නෙ. ඒ ගැන වැඩි විස්තර ටිකක් කියපල්ලකො දන්න උන්. විස්තර දැනගන්න විදියක් පොතක් හරි මොකක් හරි.
  14. සුදු මහත්තයා

    බණ්ඩාරවෙල බලන්න තැන්

    බණ්ඩාරවෙල බලන්න තැන් කොල්ලනේ දවස් 4කට බණ්ඩාරවෙල යන්න ඉන්නෙ. යන්න හොඳ තැන් ටිකක් කියපල්ලකො. දැනට ලිප්ටන් සීට්, ඇඩිසම්, යන්න හිතන් ඉන්නෙ. තව යන්න හොඳ තැන් කියපල්ලකො.
  15. සුදු මහත්තයා

    අඩු පහසුකම් ඉස්කෝලෙකට උදව් කරන්න

    අඩු පහසුකම් ඉස්කෝලෙකට උදව් කරන්න කොල්ලනේ, උඹලට මතක ඇතිනෙ මම නූලක් දාල උඹලගෙන් ඇහුව අඩු පහසුකම් තියෙන ස්කෝල, ළමයි, රෝහල් එහෙම තියෙනවනම් මට පොඩ්ඩක් කියපල්ල කියල. ඉතින් ඒ නූල දැකල එලකිරියෙ djnick කොලු ගැටය මට අනුරාධපුර පැත්තෙ ස්කෝලයක් ගැන විස්තර හොයල දුන්න. ඉතින් ඒ ස්කෝලෙ පුස්තකාලයට, ඒ වගේම...
  16. සුදු මහත්තයා

    UPS Help Ekak

    කොල්ලනේ මට ගන්න හොඳ 1KV UPS එකක් කියපල්ලකෝ. ;););)
  17. සුදු මහත්තයා

    VGA Help

    කොල්ලනේ 30කට අඩුවෙන් හොඳ VGA එකක් කියපල්ලකො. අලුත් එකක් වෙන තරමට හොඳයි. එතකොට ඔය DX 12 එහෙමත් එනව නෙ. අනික 2GB එකක් වෙන්නත් ඕන. ;);)
  18. සුදු මහත්තයා

    F & D Subwoofer

    machanla, F&D kiyana subwoofer eka hodai da ? :eek::eek: http://www.fendaaudio.com/speakers/
  19. සුදු මහත්තයා

    අඩු පහසුකම් ඉස්කෝලෙකට උදව් කරන්න

    අඩු පහසුකම් ඉස්කෝලෙකට උදව් කරන්න කොල්ලනේ, උඹල දන්න අඩු පහසුකම් ඉස්කෝල/ ලමයි/ රෝහල් එහෙම තියෙනවනම්/ ඉන්නවනම් මට පොඩ්ඩක් විස්තර කියපල්ල. පුලුවන් විදියට උදව් කරන්න බැලුවෙ කොම්පැනියෙ CSR Project එකෙන්.

    No contents