මචන්ලා මම එකක් ගන්න යන්නේ. Samsung J5500 TV එක ගන්න හිතන් ඉන්නෙ . ඒකෙ Motion Flow Rate එක 60Hz තියෙන්නෙ. ඒක අවුලක් ද High quality film එකක් බලද්දි. games ගහන්න නම් මගේ අදහසක් නෑ.
තව Sony 43W800C එකත් බැලුවා. ඒකෙනම් Motion Flow rate එක 200Hz වෙනවා. ඒත් ඒක 3D TV එකක්. 3D TV එකක් වැඩක් නැති නිසා බැලුවෙ ඒ ගානට Samsung 50 Inch එක ගන්න පුලුවන් නිසා.
මේ දෙකෙන් එකක් හරි පාවිච්චි කරන අය ඉන්නවනම් ඔයාලගෙ අදහස් කියන්නකො.

Curveed TV ගැන මොකද හිතන්නෙ කට්ටිය. Samsung J6300 48Inch TV එක ගන්න පුලුවන් මීට වඩා 10ක් විතර වැඩි වෙන්නෙ.

Last edited:

ehenam oka ganin.oka hadala thiyenneth indiaweda balala ganin.mokada LG,samsung dekama dan indiawe hadanawa.