HP Pavilion 15R power switch

  • Jul 4, 2009
    7,259
    462
    83
    HP 15R Laptop එකේ power switch එක ගන්න තැනක් දන්නවද ?

    71gVfSceJoL._AC_SY879_.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බම්බලපිටියේ යුනිටිය වටේට තමා බලන්න වෙන්නේ මචං.. නැත්නම් බලන්න කම්පිටුටර් රෙපෙයාර් කරන තැනකට ගිහින්..