ටයිටේනියම් පොලව

  • Jul 4, 2009
    7,259
    462
    83
    ටයිටේනියම් පොලව හදන වැඩ කරන අයගෙනුයි, ගෙදර පොලව ටයිටේනියම් කරපු අයගෙනුයි මට පොඩි උදව්වක් ඕන.

    පොලව ටයිටේනියම් කරන එකේ වාසි අවාසි මොනවද ?

    ටයිටේනියම් කරපු පොලවක් වතුර වැටුනම ටයිල් පොලව වගේ ලිස්සන්නෙ නැද්ද ?

    නිතරම කරන්න ඕන මේන්ටනන්ස් මොනවහරි තියෙනවද ටයිටේනියම් පොලොවෙ ?

    දැනට රතු සිමෙන්ති මැදල තියෙන පොලවක් ටයිටේනියම් කරන්න පුලුවන්ද ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,753
    113
    Mother Earth
    ටයිටේනියම් පොළව වතුරට ලෙස්සනවා. ඒකයි තියෙන අවාසිය. ඒත් සමහරු බාත්රූම් වලටත් දානවා. bathroom එකේ wet-zone & dry-zone වෙන් කරල නැත්තන් නිතරම පොළව තෙමෙනව නම් මම recommend කරන්නෙ නෑ.
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    බාසුන්නැහැ කෙනෙක් උත්තර දෙයි මේවාට. එතකං බම්ප් එකක්
     
    • Like
    Reactions: D_Mad
  • Jul 4, 2009
    7,259
    462
    83
    ටයිටේනියම් පොළව වතුරට ලෙස්සනවා. ඒකයි තියෙන අවාසිය. ඒත් සමහරු බාත්රූම් වලටත් දානවා. bathroom එකේ wet-zone & dry-zone වෙන් කරල නැත්තන් නිතරම පොළව තෙමෙනව නම් මම recommend කරන්නෙ නෑ.

    ගෙදර සාලෙ තමා මචන් කර ගන්න ඕන. ඒත් මම බලපු හැම ටයිල් පොලවකම වතුර වැටුන ගමන් ලිස්සන ජාතියෙ ඒවා. ඒ කියන්නෙ ටයිල් එක ගොඩක් මැදපු ඒවා. ඒකයි බැලුවෙ ටයිටේනියම් එහෙම ලිස්සන්නෙ නැද්ද කියල.
     
    • Like
    Reactions: D_Mad

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,753
    113
    Mother Earth
    ගෙදර සාලෙ තමා මචන් කර ගන්න ඕන. ඒත් මම බලපු හැම ටයිල් පොලවකම වතුර වැටුන ගමන් ලිස්සන ජාතියෙ ඒවා. ඒ කියන්නෙ ටයිල් එක ගොඩක් මැදපු ඒවා. ඒකයි බැලුවෙ ටයිටේනියම් එහෙම ලිස්සන්නෙ නැද්ද කියල.
    මම අපේ ගෙදරට ටයිටේනියම් ගැහුවෙ නෑ. පොඩ්ඩක් එහෙම කරපු තැනකටම ගිහිල්ලා බලන්න.
     
    • Like
    Reactions: D_Mad

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    දාන්න ඵපා.ඕවා නිකන් පැලැස්තර බං.ඔය ෂයින් ඵක හැමදාම තියෙන්නෙ නෑ..අායෙත් මදින්න ඕන අතින් වියදම් කරගෙන..උඹට කවද හරි ඵපා වෙනවා..ටයිල්ම දාපන්..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,753
    113
    Mother Earth
    ටයිල් තමයි බන් හොඳම විසඳුම මම කියන්නෙ. ඒත් බලලා දාන්න. අපි කියන නිසා කරන්න එපා උබම විස්තර හොයල බලන්න. epoxy floor කියන්නෙත් ඕකටමද කොහෙද බන්. සමහරු එහෙමත් කියනවා.
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ටයිල් තමයි බන් හොඳම විසඳුම මම කියන්නෙ. ඒත් බලලා දාන්න. අපි කියන නිසා කරන්න එපා උබම විස්තර හොයල බලන්න. epoxy floor කියන්නෙත් ඕකටමද කොහෙද බන්. සමහරු එහෙමත් කියනවා.
    දෙකක් මචං epoxy floor එක හොදයි ටයිටේනියම් එකට වඩා
     

    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    mama pinthura dekala thiyanawa rough gathiyak aran thiyanawa ekata micro cement kiyala kiyanne dekama ekayda kiyanna nam danne nea
    micro cement kiyanne cement walata polymer mix karala wax karana ekata. colurs ganna ona nam oxide ekaka danawa kiyala thamai karana kenek kiwwe. fb eke ARTISTA decor kiyala page eka balanna. sq.ft ekak 225-275 wage wenawa
     

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Tile balanawa nam Rocel la ge gloss finish thiyn eka nathuwa Mat finish thiyana tiles balanna.. Ethakot oya lissana prashne na .. Eliyata rough karapu tile eka wage balanna.. Bathroom walata daana pattern thiyn ewa newei mama kiyanne ..
    titanium hodai bathroom wala walls wala tile dana eke cost eka adu kragann ehema.. Habai loku wasiyak na...

    Titanium krnwa nam hodata hoyala balala hoda baas kenek hoyaganna.. Hariytm kare naththm finishing ekak aththema na..
     
    • Like
    Reactions: D_Mad

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    කරන්න එපා. කරා වගේ නෙමෙයි maintain කරන්න ඔනෑ. නෑත්තන් look එක යනවා. හරියට කරන කෙනෙක් සෙට් උනේ නෑති උනොත් මුලු වියදමම වතුරේ. උබට වියදම අව්ලක් නෑත්තන් කරපන්. හොද ලුක් එකක් තියෙනවා ගේ ඈතුල සීතලයි.
     
    • Like
    Reactions: Dntec

    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    Titanium Maintenance tyenawa bn, but hotels walata wage nam hondai, mkada Tourists la ehema godak titanium feel ekata kemathiyi.

    Okkoma wede randa pawathinne karana eka matha, Honda Titanium bass kenek set unoth wede awlk ne ithin.

    PS:- Long term nam, Gedarakata nam 2x2 Rocell gana wedi unath dapn paduwak ne. Chinese Jarawa dannepa
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    titanum maintenance wadee, wax karnna one, anika hoda quality badu damme nathnam cement eka kaha paata wagee wenawa, niyagayata mada iri thalanawa wage hairline cracks enawa, ehema awoth nam pattama kathai. titanuim karanawa nam anika mulu area ekama ekama parata ekama mixure eken karanna one, nathnam daara daara wagee peenawa, anika color differences hodata peenawa wena wenama kalahama. oya wagee case godak thiyenawa ban.

    tile thama ithin hodama gedarakata.