මාසයකට 15000/= ක fixed income එකක්
කිරියේ කට්ටියට Bonus/ Increment:D එහෙම ලැබිලා දැන් අලුත් අලුත් බලාපොරොත්තු එහෙමත් වැඩි වෙලා ඇති නේද.
නමුත් අපිට තව කීයක් හරි Extra අතට හොයාගන්න පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා නේද.
ඉතින් මචන්ලා, මාසේකට රු 10000/= ක් 15000/= ක් වගෙ Fixed Income එකක් එන විදිහට...