කොන්ඩේ සුදු වෙනවාට බෙහෙත් නැද්ද
අද කාලේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කොන්ඩේ සුදු වෙන එක. මම හිතන්නේ එළකිරියේ කොල්ලොත් ඇති මේ ප්‍රශ්නේ නිසා ගොඩක් දුක් වෙන අය.
කවුරුත් දන්නවාද මේ අකලට හිස කෙස් සුදු වෙනවට මුකුත් බෙහෙතක් තියෙන්වාද කියලා.?
එළකිරියේ කවුරු හරි පාවිච්චි කරලා තියෙනවාද?
විස්තර ටිකක් දාන්න ඔක්කොටම දැන ගන්න. ලොකු උදව්වක් වේවි ගොඩක් දෙනෙක් ට.

රෑට නාලම..