Torrents Direct බාන්න විදිහක් නැද්ද?

thara007

Member
Aug 25, 2009
231
13
0
Torrents Direct බාන්න විදිහක් නැද්ද?

මචන් ලා Kickass Torrents Web Browser (Firfox, etc.) එකෙන් බාන්න විදිහක් නැද්ද?:nerd:

දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර ටිකක් දන්න.:D:D:D:D
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
filestream.me
furk.net

සීඩ්ස් එහෙම හොඳට තියෙන එකක්නම්, ඉක්මනටම බාගන්න ඕන්නං ෆයිල්ස්ට්‍රීම්.. උන් බාගත්තු එක තියං ඉන්නෙ දවස් දෙකද කොහෙද..
ෆර්ක් එකේ නම් සෑහෙන කාලයක් තියං ඉන්නව :yes:
හැබැයි ෆ්‍රී නම් දවසට බාන්න පුළුවන් 1GB විතරයි..
ඒ ඇරුනාම හයු..
හැබැයි ඒකෙ පොඩ්ඩක් විතර ස්ලෝ ගතියක් දැනෙනව බං :(
900kBps වලිං එහාට එන්නෙම නෑ.. අනික්ව 1.7mBps විතර අදිනව.. :yes: