මචන්ලා, මම LG E970 phone එක ගත්තා link
used එකක්. මාස 2කට විතර කලින්. phone එක හොඳට වැඩ කලා මචන්ලා ඒ දවස්වල. මම games play කරා GT Racing 2 link
පට්ට game එක, phone එක ගොඩක් රත් උනා කිසිම අව්ලක් උනේ නෑ. මම සති 3කට කලින් eBay එකෙන් back cover 1ක් ගෙනත් දැම්මා,
ඊට පස්සෙ phone එක රත් වෙද්දි...