මචන්ලා, මම LG E970 phone එක ගත්තා link
used එකක්. මාස 2කට විතර කලින්. phone එක හොඳට වැඩ කලා මචන්ලා ඒ දවස්වල. මම games play කරා GT Racing 2 link
පට්ට game එක, phone එක ගොඩක් රත් උනා කිසිම අව්ලක් උනේ නෑ. මම සති 3කට කලින් eBay එකෙන් back cover 1ක් ගෙනත් දැම්මා,
ඊට පස්සෙ phone එක රත් වෙද්දි restart වෙන්න ගත්තා. internet use කරද්දි & අර game එක play කරද්දි.
back cover 1 ගැලෙව්වාම අව්ලක් නැහැ වගේ.. ඒත් සමහර වෙලාවට restart වෙනවා.

phone එක restart වෙද්දි "Sim card error, phone need to restart" වගේ message එකක් එනව. හරියටම මතක නැහැ ඒක.
මච්න්ලා phone එකට කෙල වෙලාද?

නැත්නම් ඕක සාමාන්‍ය දෙයක්ද?