1. deepalsamantha

    ජර්මන් emberssy ඒකේ කන්ටැක්ට්

    මචන්ලා. මගේ යාලුවෙක් අමාරුවක වැටිලා ඉන්නවා.. එයාගෙ වයිෆ් ජර්මන් ස්ටුඩන්ට් වීසා දාලා තියෙන්නෙ. සේරම ගෙවලත් තියෙන්නෙ. ජර්මන් වල කැම්පස් එකෙන් approved කරපු ලෙටර් එක ඒමබසියට මේල් කරලා තියෙන්නෙ. ඒත් ඒම්බසියෙන් ඉන්ටර්විව් එකට ඩේට් දීලා තියෙන්නෙ මාස ගානකට පස්සේ. දැන් ඉන්ටර්විව් එකට ගිහින් තියෙන්නෙ...
  2. deepalsamantha

    | දර කපන්නා සහ පොරව |

    ඔන්න එක ගමක දුප්පත් දර කපන්නෙක් හිටියා..මේ මනුස්සයගෙ රස්සාව තමයි කැලේට ගිහින් දර කපලා ඒවා ටවුන් එකට ගිහින් විකුණන එක.මේ කියන දවසෙත් වෙනදා වගේම මේ මනුස්සයා කැලේට ගියේ දර ලෝඩ් එකක් කපලා හවස් වෙන්න කලින් ගෙදර එන්න.. එදා මෙයා තෝරගත්තෙ ගං ඉවුරෙ තියෙන රෑස්ස ගහක මැරිලා තිබුන ලොකු අත්තක්..පුලුවන් වෙර...
  3. deepalsamantha

    නවල් ලියපු උන්...

    මේකෙ නවල් ලියන උන් & ලියපු උන් ඉන්නවද? උඹලා නවල් ලියපුවා මේකෙ දාලා තියෙනවද? ඒ්කට වෙනම tread ඒකක් තියෙනවද බන් මේකෙ?
  4. deepalsamantha

    වාහන ආනයනය..

    මචන්ලා.. ලංකාවට වාහන පාර්ට්ස් (Used) ගෙන්වන්න පුලුවන් කොහොමද? ඒ කියන්නෙ බිස්නස් එකක් කරන්න.. * මේකට අපි වෙනම ලියාපදිංචි වෙන්න ඕනිද? * අපේ පුද්ගලික නමකට ගෙන්නගන්න පුලුවන්ද? * මේවට ටැක්ස් ගහන්නෙ කොහොමද? * වාහන පාර්ට්ස් වලට ගහන ටැක්ස් අපි ගෙන්වන රට අනුව වෙනස් වෙනවද? * අපිට වාහනවල භාග ගේන්න...
  5. deepalsamantha

    pioneer ddj-sb dj controller

    මචන්ලා..මේකට වර්චුවල් ඩීජේ වලට සපෝට් කරන මැපර් එකක් තියෙන කෙනෙක් ඉන්නවද?? ලොකු අමාරුවක වැටිල ඉන්නෙ.. :no::no::no::no:
  6. deepalsamantha

    වින්ඩෝස් 8.1 ඇක්ටිවේටර් එකක් හම්බුනාද?

    වින්ඩෝස් 8.1 ඇක්ටිවේටර් එකක් හම්බුනාද? වින්ඩෝස් 8.1 ඇක්ටිව් කර ගන්න ක්‍රමයක් කාටවත් සෙට් වුනාද? :confused: http://www.elakiri.com/forum/showthread.php?t=1582369 මේක මට නම් වැඩ කලේ නැහැ.. (ඒ කියන්නෙ ස්කයිප් ෆ්‍රී කෝල් එක සෙට් වෙන්නෙ නැහැ)
  7. deepalsamantha

    කාර්ගෝ

    මචන්ලා.. ෆේස් බුක් අරව මේවා මොනව තිබුනත් වැදගත් දෙයක් අහන්න ඉන්නෙ එලකිරියෙ ඉන්න උඹල සෙට් එක තමයි.:) මම ඉන්නෙ ලංකාවෙ නෙවෙයි. මම හිතාගෙන ඉන්නෙ මෙහෙ ඉඳන් කාර්ගෝ සර්විස් එකක පටන් ගන්න. (ලංකාවට මෙහෙන් බඩු පෙට්ටි දාන්න.) ඉතින් මම මේක හිතුවට මම දන්නෙ නැහැ කරන්නෙ කොහොමද කියල. මෙහෙ මේක කරන අනිත් උන්...
  8. deepalsamantha

    හොන්ඩා බයික්

    මචන්ලා..මේ බයික් එක ලංකාවෙ කීයක් වෙනවද? දන්න කෙනෙක් කියන්න පුලුවන්ද? මේක ලංකාවෙ මාකට් බයික් එකක්ද? මේකට පාර්ට්ස් එහෙම ලංකාවෙ ගන්න තියෙනවද? HONDA MAGNA 110CC
  9. deepalsamantha

    බයික් රෙජිස්ටර්..

    බයික් රෙජිස්ටර්.. මචන්ලා.. අපි බයික් එකක් ලංකාවට ගෙන්න ගත්තොත්..(ඒ කියන්නෙ කස්ටම් එකට ගෙවන්නෙ නැතුව කෑලි කරල ගෙනාවොත්) ඒක රෙජිස්ටර් කරන්න ක්‍රමයක් තියෙනවද? දන්න එකෙක් කියන්න පුලුවන්ද?? මොන විදිහකින් හරි කමක් නැහැ ගස් යන්නෙ නැතුව :lol::lol::lol::lol: ..
  10. deepalsamantha

    වෙබ් සයිට් ඩවුන්ලෝඩ්...

    වෙබ් සයිට් ඩවුන්ලෝඩ්... මේක සමහරවිට උඹල දන්නවත් ඇති.මේක මට අහම්බෙන් සෙට් වුන දෙයක්... මේක කරන්න වෙන මෙතඩ් ඇති..ඒත් මම දන්නෙ නැහැ..දන්න කෙනෙක් ඉන්නවනම් පෝස්ට් කරන්න සාමාන්‍යෙයන් අපි සිංදු වගේ දෙවල් සයිට් වලින් එකින් එක ඩවුන්ලෝඩ් කරන්න ඕනි.. ඒව එකපාරම ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් මේ...
  11. deepalsamantha

    ඔන්ලයින් වීඩියෝ...

    ඔන්ලයින් වීඩියෝ... මචන්ලා.. යුටියුබ් එකට ෆිල්ම්ස් අප්ලෝඩ් කලාම කොපිරයිට් කථාවක් කියලා විනාඩි 15කට හැම වීඩියෝ එකක්ම අප්ලෝඩ් ලිමිට් කරනවා.. අපි විනාඩි 15 කෑලි වලට කඩල දැම්මත් කොපිරයිට් ඉෂු නිසා බ්ලොක් කරනවා... මේකට විසඳුමක් දන්න කෙනෙක් ඉන්නවද?? එහෙම නැත්නම් වෙන වීඩියෝ ෂෙයාරින් සයිට් තියෙනවද...
  12. deepalsamantha

    බ්ලොග් වැඩ්ඩෝ ඉන්වනම් හෙල්ප් එකක් ඕනි...

    බ්ලොග් වැඩ්ඩෝ ඉන්වනම් හෙල්ප් එකක් ඕනි... http://www.pariganakaudavu.blogspot.com/ මචන්ලා..මේ බ්ලොග් එකේ විදිහට පොස්ට් කස්ටමයිස් කරන්නෙ කොහොමද?? එ කියන්නෙ සම්පූර්ණ පෝස්ට් එක තම්බල් එක විතරක් පෙන්නල හයිපර් ලින්ක් දාන්නෙ කොහොමද?? දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් ඕනි මචන්ලා..
  13. deepalsamantha

    ලෝක විනාසෙ...

    යකෝ දවස් ගානක් බලාගෙන හිටියා ලෝකෙ විනාස වෙනකන්.. උදේ හිත හදාගත්තා රෑටවත් වෙයි කියල.. දැන් ඉතින් මේක උනේ නැහැනෙ.. දැන් ඉතින් තව කොච්චර වැඩ කරන්න ඉතුරුවෙලා තියෙනවද.. හැමදේම අදින් ඉවරයි කියල හැමෝටම ලොකු ටෝක් දුන්න..වස ලැජ්ජාවයි.. දැන් ඉතින් ආයෙත් හිත හදාගන්න ඕනිනෙ ජීවත්වෙන්න..ඒක ගැන මතක් වෙනකොටනම්...
  14. deepalsamantha

    බ්ලොග් වැඩ්ඩෝ ඉන්වනම් හෙල්ප් එකක් ඕනි...

    බ්ලොග් වැඩ්ඩෝ ඉන්වනම් හෙල්ප් එකක් ඕනි... මචන්ලා...මම පොඩි බ්ලොග් එකක් හැදුවා..ඒකට දාපු ටෙම්ප්ලේට් එකේ ‍ඩ්‍රොප් ඩවුන් නැවිගේෂන් මෙනු එකක් තියනෙවා.. මට ඒකෙ Sub menu ටික අයින් කරන්න ඕනි.. ඉතිරි ඒවට බ්ලොග් එකේ category එක දාන්න ඕනි.. මට සබ් මෙනු ටික අයින් කරන විදිහ පොඩ්ඩක් කියල දීපල්ලා මචන්...
  15. deepalsamantha

    වින්ඩෝස් 8

    යාලුවනේ...එලකිරි එකේ සහෝදරයෙක් පෝස්ට් එකක් දාලා තිබුනා වින්ඩෝස් 8 RTM එකේ ටොරන්ට් එකයි ක්‍රැක් එකේ ටොරන්ට් එකයි.. ඒක බුක් මාර්ක් කරගත්ත කෙනෙක් ඉන්නවනම් මට එවන්න පුලුවන්ද?? :(:(:(:(:(
  16. deepalsamantha

    තුරුණු ශක්ති 2000

    ගොඩක් අය තුරුණු ශක්ති 2000 සිංදු ටික තියෙනවද කියල අහල තිබුන... මම ලංකාවෙ යාලුවෙකුට කියල ගෙන්න ගත්ත...ඒත් ඒකෙ සී.ඩී. තිබුනෙ නැහැ..කැසට් එකක් තමයි තිබුනෙ.. ඒකෙන් සී.ඩී. එකකට ගහල තමයි ගෙන්න ගත්තෙ. සවුන්ඩ් නම් ගොඩක්ම කොලිටි නැහැ. ඒත් අහන්න පුලුවන්.. කැමති කට්ටිය බාලා මටත් සලකන්න...
  17. deepalsamantha

    මිට්සුබිෂි ලාන්සර්...

    මිට්සුබිෂි ලාන්සර්... මචන්ලා.. වාහන බිස්නස් කරනු අය හරි වාහන ගැන දන්න අයගෙන් හරි මට ලොකු උදව්වක් ඕනි.. මට මෙන්න මේ කාර් එකක් ඕනි..ඒත් මට ඕනි පාවිච්චියෙන් අයින් කරපු වාහනයක්... ඒ කියන්නෙ මට ඕනි වාහනේ බොඩි එකයි චැසියයි පොතයි විතරයි..මේ මොඩල් එකේ වාහනයක් තියෙනවනම් එන්ජින් එක හරි ගියර් බොක්ස් එක...
  18. deepalsamantha

    කොරල් මාළිගය තුළ සැඟවී ඇති ප්‍රති ගුරුත්&#3520

    කොරල් මාළිගය තුළ සැඟවී ඇති ප්‍රති ගුරුත්&#3520 ඔන්න කතාව බොහොම සරලයි. 1887 ජනවාරි 27 වෙනිදා ලත්වියාවේ දී එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කියලා මනුස්සයෙක් ඉපදුනා. එතරම් පොහොසත් නොවුණු පවුලක ඉපදුණු ඔහු අධ්‍යාපනය ලැබුවේ හතර වෙනි පන්තිය තෙක් පමණයි. ඔහුට අවුරුදු 26 දී ඔහුට වඩා වසර දහයකින් බාල ඇග්නස් ස්කෆ්ස්...
  19. deepalsamantha

    DJ කරන්න.....

    මචන්ලා...මට DJ ඉගෙන ගන්න මාර ආසාවක් තියෙනවා...කෙටියෙන්ම කියනවනම් මාර අමාරුවත් තියෙනවා..මම දැනට ඉන්නෙ ලංකාවෙ නෙවෙයි..ඒත් මෙහෙ මම මට ඉගෙන ගන්න තැනක් නැහැ..තිබුනත් මෙහෙ ගොඩක් වියදම්..කාලෙකුත් නැහැ...මම හදන්නෙ තනියම ඉගෙන ගන්න..VirtualDJ එහෙම පොඩ්ඩක් බලල තියෙනවා..මම හිතන්නෙ මට කරන්න පුලුවන්.ඒත් ඒක...
  20. deepalsamantha

    දෙවියො මවපු මේ මිනිසා – දෙවියෝ රෑක දේ මිනිස&#3

    දෙවියො මවපු මේ මිනිසා – දෙවියෝ රෑක දේ මිනිස&#3 පුංචි පුතුගේ ටිකිරි හිනා මගේ පැලේ ‍රැව් දෙන්නා අනේ පුතේ ලොව පෙන්නා උඹට දෙන්න මට බැරුවා දෙවියො දුන්න මගේ පුතා නෙත් සඟලම අහිමි වෙලා කොහේ කොතන වැ‍රැද්දිලා දෙවියෝ ඇයි නපුරු වෙලා අනේ කොහෙද මේ දෙවියා කිව මැන හරියට හොයලා මගේ හිමිගේ අංග විකල වාරු...

    No contents