ගොඩක් අය තුරුණු ශක්ති 2000 සිංදු ටික තියෙනවද කියල අහල තිබුන... මම ලංකාවෙ යාලුවෙකුට කියල ගෙන්න ගත්ත...ඒත් ඒකෙ සී.ඩී. තිබුනෙ නැහැ..කැසට් එකක් තමයි තිබුනෙ.. ඒකෙන් සී.ඩී. එකකට ගහල තමයි ගෙන්න ගත්තෙ. සවුන්ඩ් නම් ගොඩක්ම කොලිටි නැහැ. ඒත් අහන්න පුලුවන්.. කැමති කට්ටිය බාලා මටත් සලකන්න..
http://www.mediafire.com/?k45x4iyvl5cf55r
