machanla,
Toyota Hilux 106/107 වාහනේ කොහොමද? මම මේකක් ගන්න ඉන්නේ. පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දෙන්න මචන් මේකේ විස්තර කොහොමද කියල. performance, repairs, maintenance cost, spare part cost, fuel efficiency? ලොකු උදව්වක්. Thanks!!
:nerd::nerd::nerd::dull::dull: