DVD තියෙන්නේ.කොහොමද CONVERT කරන්නේ?අනික උබලට download කරගන්න සයිස් එකත් පොඩි වෙන්න එපැයි.UPLOAD කරන එක නම් ගේමක් නැහැ.
View attachment 68619
මට size එකෙන් අවුලක් නැහැ මචන්.. දවසක් තැපල උනත් බාගන්නම්... විදිහක් නැති වෙයිද කොල්ලෝ ඕක upload කරන්න..
මට convert කරගන්න සොෆ්ට් එකක් හොයලා දියන්.නැත්නම් address එක pm කරපන්.dvd copy එකක් එවන්නම්.

http://download.cnet.com/Free-DVD-Converter/3000-2194_4-75567496.html
meken balapan machan? mama lankawe newe machan inne![]()

බලමු.මාත් ලංකාවේ නෙමෙයි ඉන්නේ.![]()




සබඳබපබිලිස් යූටියුබ් එක් තියෙනවා යාළුවා